2016 Dec-20- ElaKiri Radio ! -Music Hut with tharindumj

janakaaj

Member
Oct 10, 2008
4,860
694
0

ස්ප්‍රයිට් එකක් මගින් ගමු

වතුර බෝතලයකට දෙහි බින්දු කිහිපයක් දාන්න එතකොට ස්ප්‍රයිට් හදාගන්න පුලූවන් ;);)
 
tintinonline

Member
Sep 19, 2013
1,571
207
0
මෙතන
වතුර බෝතලයකට දෙහි බින්දු කිහිපයක් දාන්න එතකොට ස්ප්‍රයිට් හදාගන්න පුලූවන් ;);)

ජාති......එතකොට ඕං ස්පයිට්.කට ඇබුල් කර කර ගැහුවැකි... ඕ යේ.:yes:
 
janakaaj

Member
Oct 10, 2008
4,860
694
0
අපිට ගෙදරදි සෝඩා හදන්න බැරිද?

පුලූවන් :):) ආප්ප සෝඩා පැකට් එකක් කඩෙන් අරන් ඒකට වතුර එකතුකර තබන්න පැය 6 ;););) කාටවත් මේ සාස්තරේ දෙන්න එපා :nerd::nerd:
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    පුලූවන් :):) ආප්ප සෝඩා පැකට් එකක් කඩෙන් අරන් ඒකට වතුර එකතුකර තබන්න පැය 6 ;););) කාටවත් මේ සාස්තරේ දෙන්න එපා :nerd::nerd:

    අතුරු ආබාද එහෙම නැතුව ඇතිනේ