JVP News Updates

waligamaya

Well-known member
  • 14947630_652939081532283_4626699953764181214_n.jpg
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    JVP News Updates 11-08-2016 10:37 AM ponna JVP... Ponilge puka soday
    JVP News Updates 11-07-2016 08:50 PM JVP PONs
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113

    මටනම් හිතෙන්නේ සිරි අයියයි මහින්ද අන්කලුයි සෙට් වෙලා UNP එකට කෙලවන්න වගේ හදන්නේ :P:P
     
    waligamaya

    Well-known member
  • මටනම් හිතෙන්නේ සිරි අයියයි මහින්ද අන්කලුයි සෙට් වෙලා UNP එකට කෙලවන්න වගේ හදන්නේ :P:P

    නැ මේකෙන් වැඩේ ලැබෙන්න සිරි අයියට, මහින්ද අන්කලුයි , රනිල් අන්කලුයි සිරි අයියට වැඩේ දෙනවා. මීලග චන්දෙදි රලීම් දිනන්න තියන එකම ක්‍රමේ තමයි ශිලන්කා එක දෙකඩ කඩන එකයි සිරි අයියව අප්පිර්ය කරන එක මිනිස්සුන්ට. UNP වහල්ලු ලක්ෂ 20-30 ඉන්නව අනිවාර්යෙන් උන්ට චන්දේ දෙන. රනිල් කරන්නේ පාවෙන චන්ද ටික දෙකට කඩන එක.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    නැ මේකෙන් වැඩේ ලැබෙන්න සිරි අයියට, මහින්ද අන්කලුයි , රනිල් අන්කලුයි සිරි අයියට වැඩේ දෙනවා. මීලග චන්දෙදි රලීම් දිනන්න තියන එකම ක්‍රමේ තමයි ශිලන්කා එක දෙකඩ කඩන එකයි සිරි අයියව අප්පිර්ය කරන එක මිනිස්සුන්ට. UNP වහල්ලු ලක්ෂ 20-30 ඉන්නව අනිවාර්යෙන් උන්ට චන්දේ දෙන. රනිල් කරන්නේ පාවෙන චන්ද ටික දෙකට කඩන එක.

    හ්ම්ම්ම් හොද පොඉන්ට් එකක් ...කොහොමත් සිරි දෙවැනි පාර ඉලන්නේ නැති වෙයි ...
     
    redundent

    Well-known member
  • Jun 7, 2016
    4,956
    3,489
    113
    Budapast
    ගු කාපන් කාලකන්නි අපතයෝ ... මහින්දව ගෙදර යවල රනිල් ගෙනල්ල රටට කෙලිය

    කුහක ජෙප්පෝ
     
    • Like
    Reactions: netlife007

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    ගු කාපන් කාලකන්නි අපතයෝ ... මහින්දව ගෙදර යවල රනිල් ගෙනල්ල රටට කෙලිය

    කුහක ජෙප්පෝ

    etakota 2005 Ranil wa gedara yawala Mahinda wa genapu jeppo :rolleyes:
    keheliguna dakwamu :P
     
    waligamaya

    Well-known member
  • ගු කාපන් කාලකන්නි අපතයෝ ... මහින්දව ගෙදර යවල රනිල් ගෙනල්ල රටට කෙලිය

    කුහක ජෙප්පෝ

    :lol::lol::lol::lol: කොබන් තොපේ මහා එකාගේ පිහිටවනවා කියපු පක්ෂේ, ශෂීගේ වැඩෙන වැඩේන් පොඩ්ඩක් පස්සට ගියාද.
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    munge maha ekata kondak nae inna pakshen eliyata bahinnawath. ekema elligena innawa :lol:

    එකත් බනින්නේ පන්සලේදී නේ බන්. පාර්ලිමේන්තු විවාදය දවසට මග ඇරලා පන්සල් දෙන ටෝක්ස් :lol::lol:
     
    waligamaya

    Well-known member
  • munge maha ekata kondak nae inna pakshen eliyata bahinnawath. ekema elligena innawa :lol:

    එකත් බනින්නේ පන්සලේදී නේ බන්. පාර්ලිමේන්තු විවාදය දවසට මග ඇරලා පන්සල් දෙන ටෝක්ස් :lol::lol:

    කොහොම බනින්ද ගෙදර ගැනිගේ මාමාගේ ආණ්ඩුවට. ඌ හින්දනේ ශිරන්තිත් මහා උළුගෙදර නොගිහින් ශේප්එකේ ඉන්නේ. වහල්ලු කැගැහුවට මහින්ද මාමා කොහොමද එක හිතකින් ගේම ඉල්ලන්නේ :sorry::sorry: