මේකෙ මල්ලි කෙනෙක් සුපිරියටම හදල ත්රෙඩ් එකක් දැම්ම. පොඩ්ඩක් හොයල බලන්ඩ. ඒක නං මරු.
ඔන්න මගේ youtube වීඩියෝ එක... Machan can you post some photos of that ?
වැඩිය නෑබං 37ක් විතරඑයි... උඹ මට වඩා වැඩිමල්ද ... මම හිතුවේ දත් කිම්බුලයි, ශ්රී බෝයි , මමයි තමයි මේකේ ඉන්න නාකියෝ කියල...ඔන්න මගේ youtube වීඩියෝ එක...
මෙන්න මගේ thread එක...
http://elakiri.com/forum/showthread.php?t=1718672

Macho ube number eka dapanko message ekakඑයි... උඹ මට වඩා වැඩිමල්ද ... මම හිතුවේ දත් කිම්බුලයි, ශ්රී බෝයි , මමයි තමයි මේකේ ඉන්න නාකියෝ කියල...ඔන්න මගේ youtube වීඩියෝ එක...
මෙන්න මගේ thread එක...
http://elakiri.com/forum/showthread.php?t=1718672