සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මට මගේ ඉඩමකට Automatic Swing Gate එකක් ගෝ Sliding Gate එකක් ඕන. මොකක්ද මේ වැඩේට හොඳ Comapny එක ?

    1. Elcardo
    2. PowerGate International

    මේ දෙකට අමතරව වෙන හොඳ Company මොනවද ?

    අපි ගේට්ටුවක් හදල පස්සේ Automatic කරන්නත් පුළුවන් ද ? එහෙම කලොත් පස්සේ මොනවද එන්න පුළුවන් ප්‍රශ්න ?