ආයෙත් අහල, කොහොමද කට්ටියගෙ කෙමෙන්ට් ටික...විලි ලැජ්ජාවෙ බැ...ubath itin parana ewa bump karala aathal gannawa neh!![]()


ආයෙත් අහල, කොහොමද කට්ටියගෙ කෙමෙන්ට් ටික...විලි ලැජ්ජාවෙ බැ...ubath itin parana ewa bump karala aathal gannawa neh!![]()


ආයෙ අප්ඩේට් එක එන්නෙ 2020 චන්දෙ කිට්ටු වෙද්දි එතකොට වද පොන්සිය ආයෙ unp පොන්ස්ලට ගූගල් බැලුමෙන් නිකන් 4G දෙන්ඩ පටන් ගන්නව....රඹා;21040574 said:මේකෙ ආයිත් අප්ඩේට් එකක් නැද්ද බන්?![]()
kadaa watunaa neh.. project fail

ඒ එක්කම කඩන් වැටුනෙ ටොයියන්ගෙ සිහින....
ආයෙ අප්ඩේට් එක එන්නෙ 2020 චන්දෙ කිට්ටු වෙද්දි එතකොට වද පොන්සිය ආයෙ unp පොන්ස්ලට ගූගල් බැලුමෙන් නිකන් 4G දෙන්ඩ පටන් ගන්නව....





අප්පොච්චි ඔය ප්‍රොජෙක්ට් එකේ කොමිස් එක අඩුයි කියලා එදා වැඩේ කරේ නෑ කියලා තමයි කතාව යන්නේ


ඒකට තමයි මචන් වෙනස කියන්නෙ....mona looon da ban....... thibuna ekatath gahala badu...........

මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.




මෙය ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලැස්මට දැවැන්ත පිටුබලයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.
මෙය අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම අන්තර්ජාලය පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.
වෙනසක් කරනව ලකාවේ ලොකු
පොනිලා නිතර කියන්නා
වෙනස කිය කියා රටේම සම්පත්
ඌ විකුනාගෙන කන්නා
