Google Loon

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    api kawdda munwa elawanne :rolleyes:
    ප්‍රජාත්‍රතවාදිව එලවන්ඩ ඔනෙ නිසා ටික කාලයක් යනව.....අනික රැවටුන ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙනකන් ඉන්ඩත් ඔනෙ පව්නෙ නැත්තන් උන්...
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.

    සිත නිවන කතා :lol:
    සිත නිවා ගන්න කතා :sorry:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ
    article-doc-815dg-1gr8ypRzql0dfbada13812cfb610-730_634x422.jpg
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ
    මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.

    :yes::yes::yes::yes:

    ඔව් ඔව් ඔය බැලුන් කඩන් වැටිලා නෙවි බාවලා. ගූගල් එකේ උන් එහෙ ඉදන් මෙහෙ බැලුන් වල හුලන් ඇරලා...

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    ප්‍රජාත්‍රතවාදිව එලවන්ඩ ඔනෙ නිසා ටික කාලයක් යනව.....අනික රැවටුන ලක්ශ 62කේ මීහරක්ට වෙනස උදාවෙනකන් ඉන්ඩත් ඔනෙ පව්නෙ නැත්තන් උන්...
    ඇහුවට තරහ වෙන්න එපා, ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදීව එලවීම කියන එක කරන්න ඔය කියන ලක්ෂ 62ක් මීහරක් ටික සමූල ඝාතනය කරනවද ? එහෙම නැත්තන් ලක්ෂ 62කට වඩා වැඩි පිරිසක් හොයාගන්න අඩු ටික පිට රටකින් ගෙනවද ? එහෙමත් නැත්තන් අර කිව්ව ලක්ෂ හැට දෙකෙන් අඩුම තරමේ භාගයක්වත් මරනවද ?
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඔව් ඔව් රජය දශමයක්වත් සම්බන්ධ නැ,එතකොට මේ මොනවද ???? :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18728964&postcount=11

    ආන්ඩුව එක්ක ගිවිසුම් ගහල, ලොකු සද්දයක් දාල අගමැතියයි හරීනුයි ලොකු ලොකු ටෝක් දිල, ලක්ශ 62කේ මීහරක් තෙර්ඩ් දාගෙන හීන මවල.... අන්තිමට හත්පොලේ ගාගෙන කියනව ආන්ඩුවෙ සම්බන්ධයක් නැ කියල....:lol::lol:

    ආණ්ඩුවත් එක්ක ගිවිසුම් ගහනවා . මොකද එකට නිල වශයෙන් රජයේ අවසරය හිමි වෙන්න ඕනේ නිසා. එහෙම නැතුව මේකට රජයෙන් එක සතපහක් මේ වෙනුවෙන් වැය කලේ නැහැ. තවම මොලේ පාදිල නැහැ වගේ එරෝසෝන් ගේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආණ්ඩුවත් එක්ක ගිවිසුම් ගහනවා . මොකද එකට නිල වශයෙන් රජයේ අවසරය හිමි වෙන්න ඕනේ නිසා. එහෙම නැතුව මේකට රජයෙන් එක සතපහක් මේ වෙනුවෙන් වැය කලේ නැහැ. තවම මොලේ පාදිල නැහැ වගේ එරෝසෝන් ගේ
    නැ නැ වියදම් උනේ නැ දාපු රූපවාහිනි ,ගුවන් විදුලි, පුවත්පත් ඇඩ් ටිකටම වියදම ආන්ඩුවෙ සල්ලි වලින් නෙමේ, ගූගල් වලින්..:lol::lol: නොදකින්... විලි ලැජ්ජාවක් නැතුව තාම රෙදි නැතුව කඩේ යනව.... :dull:
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,011
    5,742
    113
    canada

    මෙය ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලැස්මට දැවැන්ත පිටුබලයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.

    මෙය අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම අන්තර්ජාලය පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.

    WOW niyamayine

    :lol::lol::rofl::rofl::rofl:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නැ නැ වියදම් උනේ නැ දාපු රූපවාහිනි ,ගුවන් විදුලි, පුවත්පත් ඇඩ් ටිකටම වියදම ආන්ඩුවෙ සල්ලි වලින් නෙමේ, ගූගල් වලින්..:lol::lol: නොදකින්... විලි ලැජ්ජාවක් නැතුව තාම රෙදි නැතුව කඩේ යනව.... :dull:

    දැන් එරෝසොන්ට දෙන්න උත්තර නැති උනාම බයිලා ගහනවා. කොහෙද බන් ගුගල් එකට රුපාහිනි දැන්වීම් දැම්මේ. නොන්ඩි හතයි නේ. උබලගේ මහා එකා නම් ඒ දවස් වල ග්‍රාමීය පාරක කානුවක් කැපුවත් එකත් රුපවාහිනියේ රේඩියෝවේ පත්තරේ ලොකු ඇඩ්ස් හදලා දැම්මා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් එරෝසොන්ට දෙන්න උත්තර නැති උනාම බයිලා ගහනවා. කොහෙද බන් ගුගල් එකට රුපාහිනි දැන්වීම් දැම්මේ. නොන්ඩි හතයි නේ. උබලගේ මහා එකා නම් ඒ දවස් වල ග්‍රාමීය පාරක කානුවක් කැපුවත් එකත් රුපවාහිනියේ රේඩියෝවේ පත්තරේ ලොකු ඇඩ්ස් හදලා දැම්මා..
    නැ නැ ලූන් ගැන ඇඩ් දැම්මෙ නැ, අපි ලකාවෙ නෙමේ හිටියෙ ඒරෙප්පෙනෙ..:lol::lol:මහ එකා පරාදජය කරල උබල නිකන් ගූගල් බැලුමෙන් නෙට් යන්ඩනෙ හීනෙ දැක්කෙ දැන් හම්බුනාද බොලාට නොමිලේ 4G ???:lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නැ නැ ලූන් ගැන ඇඩ් දැම්මෙ නැ, අපි ලකාවෙ නෙමේ හිටියෙ ඒරෙප්පෙනෙ..:lol::lol:මහ එකා පරාදජය කරල උබල නිකන් ගූගල් බැලුමෙන් නෙට් යන්ඩනෙ හීනෙ දැක්කෙ දැන් හම්බුනාද බොලාට නොමිලේ 4G ???:lol::lol:

    ඉතින් පකෝ ඒක ආණ්ඩුවේ ප්‍රොජෙක්ට් එකක් ද. එක සම්පුර්නයෙන්ම කලේ ගුගල් එකෙන්. ඒක උබේ සිඟිති මොලේට තේරෙන්නේ නැති උනාට අපි මක් කරන්නද බන්.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,463
    2
    53,967
    113
    අප්පොච්චි ඔය ප්‍රොජෙක්ට් එකේ කොමිස් එක අඩුයි කියලා එදා වැඩේ කරේ නෑ කියලා තමයි කතාව යන්නේ

    අප්පොච්චි කිව්වට බාප්පොච්චි නේද? (Mr.10% හෙවත් බැසිල්)

    හොර මහින්දයා ඉන්න කාලෙ ඌ මුන්ගෙන් කුට්ටිය ඉල්ලපු පාර ඕනෙ ලබ්බක් කරගනින් කියල සුද්දො ටික ගියා. දැන් මහින්ද බල්ලෙක් වගේ ස්ටේජ් වල බුරනව අන්න ජීවන බර අඩු කරනව කියල. පුකෙන්ද දන්නෑ ඌ කතා කරන්නෙ :lol:

    අපෝ නෑ මහින්ද කියයි අපි තමයි ඕක පටන් ගත්තේ ඒත් සුද්දා අපේ රටෙන් කෑල්ලක් ඉල්ලුවා ඒක නිසා මම කැමති උනේ නෑ කියලා. ඔන්න ඔහොම කිව්වේ නැත්තන් බලපන් හෙට අනිද්දා. :rofl::rofl:

    මේකට කියන්නේ ඊරිසියාව කියලා.

    289c120.jpg

    Ranil Rockzzzzz :lol:

    හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී

    මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ

    පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.
    :rofl:

    බයියෝ - ඕක රනිල් ඇමරිකාවට අපේ මේ නිදහස් කරගත්තු රටේ කෑල්ලක් දෙන්න කරන ගිවිසුමක්. මරාගෙන මැරෙනවා යකෝ... :growl::growl::growl::growl:

    වැඩිය උඩ නොපැන ඉම්මු ......කන්දක් වඩන්න තටමලා , හූනු බිජ්ජවල් වැදපු රටක් මේක

    මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.

    :rofl:
     
    Last edited:

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,091
    348
    83
    Quote:
    Originally Posted by Srilankan1 View Post
    අප්පොච්චි ඔය ප්‍රොජෙක්ට් එකේ කොමිස් එක අඩුයි කියලා එදා වැඩේ කරේ නෑ කියලා තමයි කතාව යන්නේ
    Quote:
    Originally Posted by JesonRulez View Post
    අප්පොච්චි කිව්වට බාප්පොච්චි නේද? (Mr.10% හෙවත් බැසිල්)
    Quote:
    Originally Posted by speedmalli View Post
    හොර මහින්දයා ඉන්න කාලෙ ඌ මුන්ගෙන් කුට්ටිය ඉල්ලපු පාර ඕනෙ ලබ්බක් කරගනින් කියල සුද්දො ටික ගියා. දැන් මහින්ද බල්ලෙක් වගේ ස්ටේජ් වල බුරනව අන්න ජීවන බර අඩු කරනව කියල. පුකෙන්ද දන්නෑ ඌ කතා කරන්නෙ
    Quote:
    Originally Posted by Srilankan1 View Post
    අපෝ නෑ මහින්ද කියයි අපි තමයි ඕක පටන් ගත්තේ ඒත් සුද්දා අපේ රටෙන් කෑල්ලක් ඉල්ලුවා ඒක නිසා මම කැමති උනේ නෑ කියලා. ඔන්න ඔහොම කිව්වේ නැත්තන් බලපන් හෙට අනිද්දා.
    Quote:
    Originally Posted by Srilankan1 View Post
    මේකට කියන්නේ ඊරිසියාව කියලා.

    Quote:
    Originally Posted by MihiCherub View Post
    Ranil Rockzzzzz
    Quote:
    Originally Posted by Srilankan1 View Post
    හෙට හෝ අනිද්දා සන්ධාන රැස්වීමකදී

    මහින්ද - ඔය ගූගල් කාරයෝ එදා ආපු වෙලාවේ මේකට මම කැමති උනේ නැත්තේ උන් අපේ ලංකාවෙන් කෑල්ලක් ඉල්ලපු නිසයි අපේ හාමුදුරුවනේ. ඔන්න දැන් රනිල් ලංකාවටම නොමිලේ ඉන්ටර්නෙට් දීලා නොමිලේම සුද්දට ලංකාවේ කෑල්ලක් දුන්නා අපේ හාමුදුරුවනේ

    පචවංශ - ඔය ඇමරිකන් කාරයෝ ඇහැ ගහගෙන හිටියේ මොකටද කියලා දැන් තේරුනාද? දැන් කට්ටියට යහපාලානේ වෙනස සනීපද? ඔන්න දැන් ඔබාමා බැලුම් එකක් උඩ ඉඳන් ලංකාවේ ඔත්තු බලනවා. මේකද යහපාලනේ? දවස් 200යි, වෙනස මාරයි, රට හමාරයි.
    Quote:
    Originally Posted by Srilankan1 View Post
    බයියෝ - ඕක රනිල් ඇමරිකාවට අපේ මේ නිදහස් කරගත්තු රටේ කෑල්ලක් දෙන්න කරන ගිවිසුමක්. මරාගෙන මැරෙනවා යකෝ...
    Quote:
    Originally Posted by WICKILEAKS View Post
    වැඩිය උඩ නොපැන ඉම්මු ......කන්දක් වඩන්න තටමලා , හූනු බිජ්ජවල් වැදපු රටක් මේක
    Quote:
    Originally Posted by 50KG View Post
    මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.
     
    • Like
    Reactions: wickuma