Google Loon

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රඹා;21040574 said:
    මේකෙ ආයිත් අප්ඩේට් එකක් නැද්ද බන්?:lol::lol::lol:
    ආයෙ අප්ඩේට් එක එන්නෙ 2020 චන්දෙ කිට්ටු වෙද්දි එතකොට වද පොන්සිය ආයෙ unp පොන්ස්ලට ගූගල් බැලුමෙන් නිකන් 4G දෙන්ඩ පටන් ගන්නව....
     

    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ආයෙ අප්ඩේට් එක එන්නෙ 2020 චන්දෙ කිට්ටු වෙද්දි එතකොට වද පොන්සිය ආයෙ unp පොන්ස්ලට ගූගල් බැලුමෙන් නිකන් 4G දෙන්ඩ පටන් ගන්නව....
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවා එරෝසොන්ලා වගේ ගොන් හත්තිලව් වලට තේරෙන්නේ නැහැ. මේකට රජයේ සම්බන්ධයක් නැහැ. මේක ගුගල් සමගම විසින් කරපු අත්හදා බැලීමක්. ගුගල් එකෙන් කැමති නම් මේක අපිට දෙයි නැත්නම් නොදී ඉඳියි. ඒකට රජයට කරන්න දෙයක් නැහැ. මේකට දශමයකින්වත් රජය සම්බන්ධ නැහැ.

    ඔව් ඔව් රජය දශමයක්වත් සම්බන්ධ නැ,එතකොට මේ මොනවද ???? :lol::lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=18728964&postcount=11

    ආන්ඩුව එක්ක ගිවිසුම් ගහල, ලොකු සද්දයක් දාල අගමැතියයි හරීනුයි ලොකු ලොකු ටෝක් දිල, ලක්ශ 62කේ මීහරක් තෙර්ඩ් දාගෙන හීන මවල.... අන්තිමට හත්පොලේ ගාගෙන කියනව ආන්ඩුවෙ සම්බන්ධයක් නැ කියල....:lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මෙය ශ්‍රී ලංකාවේ නව ආර්ථික සැලැස්මට දැවැන්ත පිටුබලයක් වනු ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.

    මෙම ව්‍යාපෘතියට මුලපුරන ලද්දේ ශ්‍රී ලංකාවේ ගූගල් විශේෂඥයෙකු වන චමත් පිළහාපිටිය මහතායි.

    මෙය අවකාශයට යැවෙන බැලූන් මාර්ගයෙන් සමස්ථ ජනතාවටම අන්තර්ජාලය පහසුකම් ලබාදෙන ව්‍යාපෘතියකි.

    arthike diyunu una
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ


    දැන් මේ හැමතැනම බැලුන් යවලා යවලා, ෆෝන් එකේ වයි ෆයි ඔන් කරාම වයිෆයි හොට්ස්පොට් ලිස්ට් එකක් වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා වැටෙනවා..............................ඉවරයක් නෑ.....

    අපිට ඕන කරන හොට්ස්පොට් එක හොයන්න ගියාම ඊට හපන්..........

    ඒ නිසා ඔය බැලුන් වල හුලන් යන එකමයි හොද...............නැද්ද ලන්කට්1?

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වෙනසක් කරනව ලකාවේ ලොකු
    පොනිලා නිතර කියන්නා
    වෙනස කිය කියා රටේම සම්පත්
    ඌ විකුනාගෙන කන්නා

    :lol::lol:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වෙනසක් කරනව ලකාවේ ලොකු
    පොනිලා නිතර කියන්නා
    වෙනස කිය කියා රටේම සම්පත්
    ඌ විකුනාගෙන කන්නා

    :lol::lol:

    api kawdda munwa elawanne :rolleyes: