සැක හිතෙන්න ඇති. ඒ සැකය අසාධාරණත් නෑ, ඕකුන් කරන තරමක් කරන්නේ බෝම්බ පුපුරවන එකනේ. මූ ලඟ බෝම්බයක් තියෙන්නේ නැතුව ඇති. ඒත් ඉතින් රිස්ක් එකක් ගන්න බයයිනේ.
ප්ලේන් එක පිපුරුනොත් මනුස්ස ජීවිත වල වටිනාකම. ප්ලේන් එකේ වටිනාකම. හයිජැක් කරොත්?
ithin ban, api oya wage plane ekaka sinhala katha karanawa ahila..baya hithila, menna bomba karayek kiyala eliyata dammoth?
ithin ban, api oya wage plane ekaka sinhala katha karanawa ahila..baya hithila, menna bomba karayek kiyala eliyata dammoth?
Ape rate wage aneth ewun ehema redda ussanne ne unta.ithin ban, api oya wage plane ekaka sinhala katha karanawa ahila..baya hithila, menna bomba karayek kiyala eliyata dammoth?
සල්ලි හොයන්න plane වල යන උන්ට ගොන් අතල් දෙන්න ගියාම පයින් ගහල එලියට දානවා තමා. arab වලින් ගනින එකකුත් තියෙන්නේ ඕකගේ.

භාෂාවම විතරක් ප්රශ්නයක් උනා කියලා මම හිතන්නේ නෑ.
අරාබි භාෂාව තමන්ගේම අන්න්යතාවයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ භාෂාව ඇහෙනකොට අපේ හිතට එන සිතුවිලි තියෙනවා. ඔය ඒවයේ ප්රතිඵල තමයි. අහුනොවෙන්න බෝම්බයක් ගෙනල්ලද දන්නේ නෑ, දැන් පුපුරයි දැන් පුපුරයි කියලා ඔතන ඉන්න උන්ට හිතෙන්න ඇති. අපිටත් ඒ බය කාලයක් තිබ්බනේ බන්.