Guy Gets Kicked Off Plane For Speaking Arabic To His Mum

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186
    113
    සැක හිතෙන්න ඇති. ඒ සැකය අසාධාරණත් නෑ, ඕකුන් කරන තරමක් කරන්නේ බෝම්බ පුපුරවන එකනේ. මූ ලඟ බෝම්බයක් තියෙන්නේ නැතුව ඇති. ඒත් ඉතින් රිස්ක් එකක් ගන්න බයයිනේ.

    ප්ලේන් එක පිපුරුනොත් මනුස්ස ජීවිත වල වටිනාකම. ප්ලේන් එකේ වටිනාකම. හයිජැක් කරොත්?
     
    TMSL

    Member
    Nov 29, 2016
    71
    8
    0
    15542460_1354904051220600_3568049660155740700_n.jpg
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    සැක හිතෙන්න ඇති. ඒ සැකය අසාධාරණත් නෑ, ඕකුන් කරන තරමක් කරන්නේ බෝම්බ පුපුරවන එකනේ. මූ ලඟ බෝම්බයක් තියෙන්නේ නැතුව ඇති. ඒත් ඉතින් රිස්ක් එකක් ගන්න බයයිනේ.

    ප්ලේන් එක පිපුරුනොත් මනුස්ස ජීවිත වල වටිනාකම. ප්ලේන් එකේ වටිනාකම. හයිජැක් කරොත්?

    ithin ban, api oya wage plane ekaka sinhala katha karanawa ahila..baya hithila, menna bomba karayek kiyala eliyata dammoth?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,614
    40,186
    113
    ithin ban, api oya wage plane ekaka sinhala katha karanawa ahila..baya hithila, menna bomba karayek kiyala eliyata dammoth?

    භාෂාවම විතරක් ප්‍රශ්නයක් උනා කියලා මම හිතන්නේ නෑ.
    අරාබි භාෂාව තමන්ගේම අන්න්‍යතාවයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ භාෂාව ඇහෙනකොට අපේ හිතට එන සිතුවිලි තියෙනවා. ඔය ඒවයේ ප්‍රතිඵල තමයි. අහුනොවෙන්න බෝම්බයක් ගෙනල්ලද දන්නේ නෑ, දැන් පුපුරයි දැන් පුපුරයි කියලා ඔතන ඉන්න උන්ට හිතෙන්න ඇති. අපිටත් ඒ බය කාලයක් තිබ්බනේ බන්.
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,376
    16,218
    113
    ithin ban, api oya wage plane ekaka sinhala katha karanawa ahila..baya hithila, menna bomba karayek kiyala eliyata dammoth?

    Different language ekak katha karal kiyala newei ban. Arabic katha kara kiyalai eliyata dala thiyenne. 911 attack wage kari weda karanna dan un unge rights gena katha karanna expect karanawanam eka gon wedak :lol: Ape rate wage aneth ewun ehema redda ussanne ne unta.
     
    Help?

    Member
    Sep 17, 2014
    281
    22
    0

    In the video, Adam says:

    Guys we spoke a different language on the plane and now we are getting kicked out. Now we are getting kicked out. We are getting kicked out because we spoke a different language. This is 2016… 2016!

    මේ කතාව මෙහෙමම ගිහින් උන්ගෙ රට ඉදි රටේ මහ රජාට කියන්ඩ කිවුවනම් හරි මූට මොකද වෙන්නෙ බලන්ඩ
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,164
    11,183
    113
    Forest
    සල්ලි හොයන්න plane වල යන උන්ට ගොන් අතල් දෙන්න ගියාම පයින් ගහල එලියට දානවා තමා. arab වලින් ගනින එකකුත් තියෙන්නේ ඕකගේ.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,991
    8,234
    113
    Chilaw
    සල්ලි හොයන්න plane වල යන උන්ට ගොන් අතල් දෙන්න ගියාම පයින් ගහල එලියට දානවා තමා. arab වලින් ගනින එකකුත් තියෙන්නේ ඕකගේ.

    :rofl: :D :lol: :yes:
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    භාෂාවම විතරක් ප්‍රශ්නයක් උනා කියලා මම හිතන්නේ නෑ.
    අරාබි භාෂාව තමන්ගේම අන්න්‍යතාවයක් ගොඩනගාගෙන තියෙනවා. ඒ භාෂාව ඇහෙනකොට අපේ හිතට එන සිතුවිලි තියෙනවා. ඔය ඒවයේ ප්‍රතිඵල තමයි. අහුනොවෙන්න බෝම්බයක් ගෙනල්ලද දන්නේ නෑ, දැන් පුපුරයි දැන් පුපුරයි කියලා ඔතන ඉන්න උන්ට හිතෙන්න ඇති. අපිටත් ඒ බය කාලයක් තිබ්බනේ බන්.

    ඔව් අර රිසානාගේ බෙල්ල කපල මරණ වෙලාවෙත් අරාබි භාෂාවෙන් නේ ගියේ ඔක්කොම.
    අරාබි කියන්නේ මුසල මුස්පෙන්න්තු භාෂාවක්