Clash Royale [Mega Thread - Daily Updating]

CoolToToo

Member
Feb 27, 2014
542
54
0
Clash Royale ගහන එවුන් වරෙල්ලා... මේකත් සුපර්සෙල් එකේම වැඩක් :love::love: ක්ලෑශ් ඔෆ් ක්ලෑන් එකේ සෙට් එකම තමයි මේකෙත් ඉන්නෙ COC වගේ ටෲප්ස් හැදෙනකන් ඉන්න ඕන නෑ, ටෲප්ස් හැදෙනවා ගහනවා, මරාගන්න තියෙන්නේ :D ගහන එවුන් ඉන්නව නම් වරෙව්, ලංකාවේ ක්ලෑන් තියෙනවා නම් ඒවත් දාපියවූ, දාලා බම්ප් එකකුත් දාලා රෙප් එකකුත් කොටාගෙන යමං :D:D:D:lol:




 
  • Like
Reactions: MAXPAYNE1