Clash Royale ගහන එවුන් වරෙල්ලා... මේකත් සුපර්සෙල් එකේම වැඩක් 
ක්ලෑශ් ඔෆ් ක්ලෑන් එකේ සෙට් එකම තමයි මේකෙත් ඉන්නෙ COC වගේ ටෲප්ස් හැදෙනකන් ඉන්න ඕන නෑ, ටෲප්ස් හැදෙනවා ගහනවා, මරාගන්න තියෙන්නේ
ගහන එවුන් ඉන්නව නම් වරෙව්, ලංකාවේ ක්ලෑන් තියෙනවා නම් ඒවත් දාපියවූ, දාලා බම්ප් එකකුත් දාලා රෙප් එකකුත් කොටාගෙන යමං 