නම මොකක්ද උගේ..



එක සීන් එකක් තිබ්බ මූ කෙල්ලෙක් ගේ කනක තුවාලයක් වගේ එකක් කන සීන් එකක්...ඊයා 

ඊයා හලො..ඉස්සර රෙස්ලිං බලනකොට හිටිය කටේ පණුවො පුරෝගෙන එන එකෙක්..
උගේ නම මොකක්ද ?
දැං ඌ නෑ නේද..
බුගී මෑන් කියල එකෙක්...
මතක් වෙද්දීත් අප්පිරියි...පොඩි කාලේ හිටියේ ඌ..
ඒ කාලේ හිතුවේ ඕව ඇත්ත කියල...එක සීන් එකක් තිබ්බ මූ කෙල්ලෙක් ගේ කනක තුවාලයක් වගේ එකක් කන සීන් එකක්...ඊයා
![]()
