rangakw

Banned
  • Jun 27, 2007
    688
    70
    28
    මචන් ටක් ගාල ෆේස්බුක් පේජ් එකක් හදපන් ජින්තුවා Photography කියලා
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    කියක් උනාද බන් බැන්ඩේ ??? මටත් එකක් ගන්න අසයි අසයි වගේ

    65 una ban. with bag and 8gb memory.

    එල.
    කියද?
    කොහෙන්ද ගත්තේ?

    camaron

    Niyamai machan. mamath D3300 ekak ganna inne next week wage :yes:

    3300 dan kohewath na.. mama sahenna hewwa. 3400 thiyanawa, habai wadak na 3300 thibuna ewath adu karala eka ewala tiyenne.

    ela ela ..ma gawath thiyenne nikon d5300.. waradak na ela

    :):)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉස්ස ඉස්සෙල්ලම ජුන්ඩගේ ලොකු පොටෝ එකක් ගනින් ... මාත් ගත්ත එකක්

    සහෝගෙ අසහනේ තේරුම් ගන්න පුලුවන්.. ජුන්ඩගෙ ලොකු පොටෝ ගත්ත කියල උඹ ඔය කියන උඹේ ඇබිත්ත ජුන්ඩ ලොකු වෙන්නෙ නැහැ..
    :baffled::baffled:

    සුබ පැතුම් මචන්.. යුූටියුබ් ලෙසන්ස් ඕනිනන් බම්බලපිටි පැත්තෙ යන වෙලාවක හාර්ඩ් එකක් අරන් වරෙන්.. දාලා දෙන්නන්... පුලුවන් තරම් ගහල ගහලම හදාගනින්..
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    සහෝගෙ අසහනේ තේරුම් ගන්න පුලුවන්.. ජුන්ඩගෙ ලොකු පොටෝ ගත්ත කියල උඹ ඔය කියන උඹේ ඇබිත්ත ජුන්ඩ ලොකු වෙන්නෙ නැහැ..
    :baffled::baffled:

    සුබ පැතුම් මචන්.. යුූටියුබ් ලෙසන්ස් ඕනිනන් බම්බලපිටි පැත්තෙ යන වෙලාවක හාර්ඩ් එකක් අරන් වරෙන්.. දාලා දෙන්නන්... පුලුවන් තරම් ගහල ගහලම හදාගනින්..

    ado mama ennam mata ube no eka pm ekak dapan.
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    VR kiyanne Virtual Reality newe machan. Vibration Reduction. Nikon lage ena image stabilization technique eka.

    Canon lage enne wena mokakda namakin. Mata mathaka na kiyahanko :oo::oo::oo:

    nikkor kiyanne nikon lage lens tham bn nikon kiyala lems enne naa...

    Etakota nikon lage thma vr enne vibration reduction

    Canon lage enne is image stabalization...:rolleyes::rolleyes:
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    adee ehemada...:shocked:
    mama poto kalaawa gana wadiya danne naa bn,anna ekai. :yes::yes:
    canon & nikon eken kokada bn natural colors walta hoda? colors software walin wadi wenne nathi eka?

    dekema raw files gattama lokuwata wenasak naachan colors wala..
    Eth canon wala poddak saturation wadiyen denawa kiyala thama mama e deka use karama terune..

    Photographersla godak kiyanne nikon wala natural colpurs denawa kiyala canon elata wada
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,890
    10,487
    113
    In the eyes of my girl
    සහෝගෙ අසහනේ තේරුම් ගන්න පුලුවන්.. ජුන්ඩගෙ ලොකු පොටෝ ගත්ත කියල උඹ ඔය කියන උඹේ ඇබිත්ත ජුන්ඩ ලොකු වෙන්නෙ නැහැ..
    :baffled::baffled:

    සුබ පැතුම් මචන්.. යුූටියුබ් ලෙසන්ස් ඕනිනන් බම්බලපිටි පැත්තෙ යන වෙලාවක හාර්ඩ් එකක් අරන් වරෙන්.. දාලා දෙන්නන්... පුලුවන් තරම් ගහල ගහලම හදාගනින්..

    මොකක්ද බිජ්ජො ගහල ගහල හදා ගන්නේ :confused: