කියල දියල්ල කලනය ප්‍රශ්නයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    කියල දියල්ල කලනය ප්‍රශ්නයක්

    කලනයෙදි තියෙන්නෙ චේන් රූල් එක.. දාම නීතිය
    ඒක කොයි පැත්තට ගත්තත් එකමද ? ඒ කිව්වෙ ශ්‍රිත දෙකින් කොයි එකට තැන දුන්නත්...
     
    Last edited:

    sena_sd

    Banned
    Nov 3, 2016
    128
    7
    0
    කලනයෙදි තියෙන්නෙ ප්‍රඩක්ට් රූල් එක..
    ඒක කොයි පැත්තට ගත්තත් එකමද ? ඒ කිව්වෙ ශ්‍රිත දෙකින් කොයි එකට තැන දුන්නත්...


    yes, you can interchange U, V it's the same
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    yes, you can interchange U, V it's the same

    වැරදුනා මචං. ඒකත් දැනගත්ත එක හොඳයි.. චේන් රූල් එක (දාම නීතිය) ගැන තමා දැනගන්ඩ ඕන..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    Step 1: Identify the inner and outer functions.


    Step 2:Differentiate the outer function first.


    Step 3: Differentiate the inner function, and then multiply it to the outer function’s derivative.

    පිටත ශ්‍රිතය, අතුලෙ ශ්‍රිතය :baffled:


    slide_3.jpg


    මට දැං කියපල්ල මෙහෙම අවොත් ඇතුලත පිටත එක වෙන වෙනම හොයාගන්නෙ කොහොමද කියල..
    x^2^2
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,791
    1
    42,956
    113
    y = 2^(2x)

    මේක දාම නීතිය අනුව විසඳනවනං මොන ශ්‍රිතයටද මුල් තැන දෙන්නෙ ?
    2^2x ටද ?
    2x ටද ?
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    y = 2^(2x)

    මේක දාම නීතිය අනුව විසඳනවනං මොන ශ්‍රිතයටද මුල් තැන දෙන්නෙ ?
    2^2x ටද ?
    2x ටද ?

    ඔහොම එව්වට දාම නීතිය දාන්න යන්න එපා ලඝු අරං සුලු කරපං :yes: :yes:
    gif.latex

    gif.latex

    gif.latex

    gif.latex

    gif.latex