ගොඩ එන්නෙ කොහොමද?

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ගොඩ එන්නෙ කොහොමද?

    මචංලා,
    හදිස්සියේ අනපේක්බෂිත ලෙස බලාපොරොත්තු කඩාවැටීමක් නිසා, මම මානසිකව වැටිලා ඉන්නෙ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ දැං. කරන්න තියෙන වැඩක් වත් කරන්න හිත දෙන්නෙ නෑ. ඒත් මං දන්නවා මම වැඩ කරන්න ඕන කියලා. ඒත් මට වැඩ කරන්න බෑ. මානසිකව ගොඩ එන්නයි, ආපහු track එකට ඇවිත් වැඩ කරන්න පුළුවන් වෙන්නයි මට උපදෙස් දීපල්ලකො.
    :(
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    Thaniyama hitha hada ganna shakthiyak ona, naththan oya nathi wechcha deta replacement ekak hoya ganna ona.

    Oya deka thama goda yame kramaya.
     
    • Like
    Reactions: lilman

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    wetila inna wale hetiyata karanna ona ewa depends wenawa :P uba mona waleda wetila inne
    ඒක දිග කතාවක් මචං. සරලව කීවොත්, මට මගෙ target එකක් මිස් වුනා. මම හොඳට මහන්සි වෙලා කරා. ඒත්, මම බලාපොරොත්තු වුන විදියෙ return එකක් මට ලැබුනෙ නෑ. :frown:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    ජොසී;21056494 said:
    Exam එකක් fail වුනාම වගේ ඔය දෙකෙං කෝකද හරි යන්නෙ? :dull:
    AL result awda ban :eek: Exam ekak fail unahamada ban me merenna hadanne :D aye liyapan hemadetama Exam one nae :)
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,623
    5,768
    113
    KALUTHARA
    hmm special yanna bari wage case ekakda degree eke ,mona karannada bn ohomathama ;) aluthin patan ganin,smahara welawata apita oni hamdema laben na eka thama jeewithe :)