ගොඩ එන්නෙ කොහොමද?
මචංලා,
හදිස්සියේ අනපේක්බෂිත ලෙස බලාපොරොත්තු කඩාවැටීමක් නිසා, මම මානසිකව වැටිලා ඉන්නෙ. කිසිම වැඩක් හරියට කරගන්න බෑ දැං. කරන්න තියෙන වැඩක් වත් කරන්න හිත දෙන්නෙ නෑ. ඒත් මං දන්නවා මම වැඩ කරන්න ඕන කියලා. ඒත් මට වැඩ කරන්න බෑ. මානසිකව ගොඩ එන්නයි, ආපහු track එකට ඇවිත් වැඩ කරන්න පුළුවන් වෙන්නයි මට උපදෙස් දීපල්ලකො.

uba mona waleda wetila inne 

Exam ekak fail unahamada ban me merenna hadanne
aye liyapan hemadetama Exam one nae 

aluthin patan ganin,smahara welawata apita oni hamdema laben na eka thama jeewithe