kohomada bn ithin owa hoyaganne
kohomada fake da nadda kiyala hoyanne ?
මම දාලා තියෙන ටිකට් එක බලහන්කො එකේ දිනුම් වාරය 001 කියලා තියෙන්නේ සංවර්දන වාසනාව වගේ පරණ ටිකට් එකක් එහෙම දිනුම් වාරයක් වෙන්න බෑනේ. අනිත් එක month එක JAN කියල තියෙන්නේ හැබැයි දිනුම් අදින්නේ december වල.

නෑ බන් මේක ෆේක් නෙවෙයි.. මේක අළුතෙන් අවුට් කරේ..
සංවර්ධන වාසනාව නවත්තලා තමයි ලග්න වාසනාව ආවෙ..
ආයේ මේමාසේ ඉදන් සංවර්ධන වාසනාව පටන්ගත්තා..
දැන් ඒකේ ලග්න වෙනුවට තියෙන්නේ මාස 12![]()

ooka athaha eak gonoooooooooooo
http://www.dailymirror.lk/article/L...e-ticket-with-new-range-of-prizes-121001.html

fake newei meka aluth ekak thamai...![]()

maath kiwa bn ticket wikunana yaluwekta ou hinaa wuna mata muu dala tyena ewa nisaa 

![]()
නෑ බන් මේක ෆේක් නෙවෙයි.. මේක අළුතෙන් අවුට් කරේ..
සංවර්ධන වාසනාව නවත්තලා තමයි ලග්න වාසනාව ආවෙ..
ආයේ මේමාසේ ඉදන් සංවර්ධන වාසනාව පටන්ගත්තා..
දැන් ඒකේ ලග්න වෙනුවට තියෙන්නේ මාස 12![]()
fake wage thama. meke balapalla. hugak wenas.
https://www.facebook.com/developmentLotteriesBoard/
man nan lottery aran na. kawadawath

samaweyalla 