Pen එක RAW උනා!! HELP

dasun_mahanuwara

Active member
  • Oct 17, 2015
    273
    32
    28
    මචන් යාලුවෙක්ගෙ පෙන් එකකට films වගයක් දානකොට පෙන් එක ගැලෙව්ව send වෙන එක pause කරල! ආයෙ ගැහුවම format කරන්න කියල massage එකක් ආව. Format කරන්න බෑ
    142uafk.jpg

    මෙහෙම error එකක් එනව!

    Disk Management ගිහින් කරන්න හදනකොට
    29m0npi.jpg

    මෙහෙම error එකක් එනව!

    CMD වලින් diskpart ගිහින් clean කරල Primary Partition එකක් හදන්න පුලුවන් මුකුත් error එකක් එන්නෑ, එහෙම හදල format කරන්න හදනකොට
    2dlvqzd.jpg

    The volume size is too big කියල error එකක් එනව!

    testdisk වලින් හදන්න යනකොට partition එකක් පෙන්නන්නෑ.

    pen එකෙ properties ගියාම මෙහෙම පෙන්නන්නෙ!
    33djned.jpg


    මේක මුකුත් කරල ගොඩ දාගන්න බැරිද බන්ස්?? පීස් බම්ප් එකක් හරි දාගෙන පලයන්! නැත්තන් අරූට 64gb pen එකක් අරන්දෙන්න සෙට් වෙනව!!!


    P.S. - > මේකෙන් format කරල වැඩේ ගොඩදාගත්ත. guiformat
    w6pauf.jpg
     
    Last edited: