Pen එක RAW උනා!! HELP

pix3l

Junior member
  • Oct 19, 2016
    34
    7
    8
    ඇයි එන්නද..?
    ඔය වගේ පෙන් එකක් මම ගොඩ දැම්ම එක සැරයක් Gparted වලින්. එකත් Raw කියල තමා වින්ඩෝස් වල පෙන්නුවේ.තව command line tool එකකුත් තියෙනව එකෙ නම නම් මතක නෑ.
     
    • Like
    Reactions: dasun_mahanuwara

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    easeus kiyala partiton maneger ekak tyenawa eken partition create karapan...math goda dagatte eken...

    eka try kara bn! scan karala mukut pennuwe na!!

    ඔය වගේ පෙන් එකක් මම ගොඩ දැම්ම එක සැරයක් Gparted වලින්. එකත් Raw කියල තමා වින්ඩෝස් වල පෙන්නුවේ.තව command line tool එකකුත් තියෙනව එකෙ නම නම් මතක නෑ.

    ekat try kara bn! size is too big! kiyala error ekak enwa!!

    EaseUS Partition Master daaganna......torrents thiyenawa..... :)
    eken oka goda daanna puluwan :yes:

    eken scan karata mukut pennannaa bn!
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    ehh pen eka goda dagatta mchns!!
    guiformat meken format karama auto fix una!!
    w6pauf.jpg



    ehh tnx mchns!! karadarayak unama bokken udaw karana elakiri bokkawal tikak innawa bn meke! tnx mchns :love::love:
     
    • Like
    Reactions: TwoTone

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    pen eka memory pichchilaa


    මේ පොන්සියා බෑ කියනවා නම්, ඕක හදා ගන්න පුලුවන් බං. මේ පැදුරු වේසි දන්න හුට්ටක් නෑ වටේ ගිහින් පුක දීලා බයිට් වෙනවා විතරයි.:yes:
     
    Jul 29, 2015
    143
    18
    0
    මචන් යාලුවෙක්ගෙ පෙන් එකකට films වගයක් දානකොට පෙන් එක ගැලෙව්ව send වෙන එක pause කරල! ආයෙ ගැහුවම format කරන්න කියල massage එකක් ආව. Format කරන්න බෑ
    142uafk.jpg

    මෙහෙම error එකක් එනව!

    Disk Management ගිහින් කරන්න හදනකොට
    29m0npi.jpg

    මෙහෙම error එකක් එනව!

    CMD වලින් diskpart ගිහින් clean කරල Primary Partition එකක් හදන්න පුලුවන් මුකුත් error එකක් එන්නෑ, එහෙම හදල format කරන්න හදනකොට
    2dlvqzd.jpg

    The volume size is too big කියල error එකක් එනව!

    testdisk වලින් හදන්න යනකොට partition එකක් පෙන්නන්නෑ.

    pen එකෙ properties ගියාම මෙහෙම පෙන්නන්නෙ!
    33djned.jpg


    මේක මුකුත් කරල ගොඩ දාගන්න බැරිද බන්ස්?? පීස් බම්ප් එකක් හරි දාගෙන පලයන්! නැත්තන් අරූට 64gb pen එකක් අරන්දෙන්න සෙට් වෙනව!!!
    Mageth 256gb chip ekakata oka una. Oya vidiyatama cmd error eka awa. chip eka file explora gihin ayeth open kranna hadanakota format kranna kiyala was format krata passe hari giya
     

    dasun_mahanuwara

    Active member
  • Oct 17, 2015
    273
    32
    28
    Mageth 256gb chip ekakata oka una. Oya vidiyatama cmd error eka awa. chip eka file explora gihin ayeth open kranna hadanakota format kranna kiyala was format krata passe hari giya

    ඔව් මචන්! pen එක cmd වලින් partition එකක් හදල active කරල guiformat එකෙන් format කරාම හරිගියෙ!