Pizza Hut eka Wahamu (Lets Close Pizzahut)

Lets Close Pizzahut

  • නවත්තමු

    Votes: 29 50.0%
  • කරගෙන යන්න දෙමු

    Votes: 29 50.0%

  • Total voters
    58
  • Poll closed .

DjAtrocity

Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    bzlUoqp.jpg

    FSHd1uU.jpg


    මේ මාසෙ ගත්තු එකම 20% ඩිස්කවුන්ට් එකක්වත් වැඩ කරන්නෙනෑ:angry:. නොවැම්බර් මාසෙඉඳල බිග් පිස්සා(Big Pizza) එක නැති කරල. මේක ,අඩුම ගාණට තිබුන Large පීසා එක.Half & Half දැම්මම මීඩියම් පීසා එක ගණට ගත්තහැකි . දැන් ඔක්කොම Large පීසා Italiano නැතුව රු1600 එහාපැත්තෙ. Italiano කාපු උන් දන්නවා ඇති ගෙදර හද එකිවා වගේ. ඔරිජිනල් ඉටැලියන් ඒවා වගේ නෑ. මීඩියම් පීසා එකක් 2 න්නෙක්ට කන්න බෑ( කන උන් දන්නව ඇතිනේ), අනික Cheesy Blaster එකේ ලාර්ජ් දෙන්නෙ නෑ, Sausage Crust එකේ මීඩියම් නෑ, මොනවද මේ වෙන්නෙ? තව මෙහෙම හොර කරන්න දෙන්න බෑ.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    munge Medium size pizza ekak ekkenekuta athi da machan ? bada palenna kanna :lol:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    umbata hariyanne nathnam wena thanakin pizza ganin. pizza hut witharada lankawe pizza hadanne. ane manda umbala nam :lol:
     

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඔන්න ඔහේ රොටියක් හදන් ලුණුමිරිස් එක්ක අඹරපං බං
    ඔය ජහජරාවල් වලට වඩා රසයි :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: DjAtrocity

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    oa anan manan offers tiyana dawas walata arenna wena dawas walata kana eka gon wedak ban fatta padui man normal dawasaka pizza 3k hari 4k hari gatta bill eka 6000 gana pizza hut eke ekata duka hitila coke ekak nikam dunna,:lol: offers tiyana dawasaka gattanam 4000k wat yanne ne
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    මෑතක ඉදලා මටත් සීන් එක අල්ලන්නේ නැහැ. උන් ඉස්සර චිකන් ඩෙවල් පීසා එක සුපිරියට දුන්නා. දැන් නිකන් සොසේජස් දාලා වගේ දෙන්නේ. මීඩියම් පීසා කතාව නම් හරියටම හරි. ඒක ඇති එකෙක්ට විතරයි. ස්මෝල් එක නිකං බඩේ ගෑවිලා යනවා වගේ.

    කේ එෆ් සී එකෙත් දැන් ගනන් වැඩියි කෑම. ඊයේ ගත්ත රු.1000යි කාපු දෙයක් නැති තරම්. Extra Cheese just a joke. තේරුමක් නැහැ මම හිතුව අතහැරලා දාන්න ඔය මගුල් වලින් කෑම කන එක. මේව දකිනකොට ඉදිරියේ රාළ ගේ බඩේ ගිණියම කතාව මතක් වෙනවා .
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,987
    1,293
    113
    Kandy
    oa anan manan offers tiyana dawas walata arenna wena dawas walata kana eka gon wedak ban fatta padui man normal dawasaka pizza 3k hari 4k hari gatta bill eka 6000 gana pizza hut eke ekata duka hitila coke ekak nikam dunna,:lol: offers tiyana dawasaka gattanam 4000k wat yanne ne

    BUY one get one FREE වගේ ඒවා සෙට් වෙනවා. ඒව නම් ලාභයි. බලපුවාම ලාභෙකුත් නෑ බං නිකං පිටි ගුලියකට ටිෆින් එක දාලා.
    එක සැරයක් මම උන්ගේ මැංගෝ ජූස් එක සීනි වැඩියි ආටිෆිෂල් රසක් ආව කියලා කැෂියර් කෙල්ලට කිව්වා. ඒක කියනවා එහෙම වෙන්න විදිහක් නැහැ ජූස් එක පැකට් කරල එවන්නේ කියලා මෙහේ වතුර දාන එක විතරයි කරන්නේ කියල. :dull::dull: