මේ මාසෙ ගත්තු එකම 20% ඩිස්කවුන්ට් එකක්වත් වැඩ කරන්නෙනෑ
. නොවැම්බර් මාසෙඉඳල බිග් පිස්සා(Big Pizza) එක නැති කරල. මේක ,අඩුම ගාණට තිබුන Large පීසා එක.Half & Half දැම්මම මීඩියම් පීසා එක ගණට ගත්තහැකි . දැන් ඔක්කොම Large පීසා Italiano නැතුව රු1600 එහාපැත්තෙ. Italiano කාපු උන් දන්නවා ඇති ගෙදර හද එකිවා වගේ. ඔරිජිනල් ඉටැලියන් ඒවා වගේ නෑ. මීඩියම් පීසා එකක් 2 න්නෙක්ට කන්න බෑ( කන උන් දන්නව ඇතිනේ), අනික Cheesy Blaster එකේ ලාර්ජ් දෙන්නෙ නෑ, Sausage Crust එකේ මීඩියම් නෑ, මොනවද මේ වෙන්නෙ? තව මෙහෙම හොර කරන්න දෙන්න බෑ.






