උස යන්න

plant

Member
Oct 23, 2016
123
10
0
matath iye ehema thamai ban hithune. ehema usa hoyana kellek usa ekek ekka yalu una kiyapanko. ita passe uge athak payak kadunoth uvath daala yanawane. a unata ban ehema hithuwoth hamadama thaniyama thamai inna venne

umbata mama kiyannam...samanya mathe karu hari inna oni kiyana eka thamai..eka aththa wenna athi..eth bn mokak unath kellek inna kota thina duka umba danne na..sira love karanawanam...
 

geeko

Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    oya kota un one tharam kello set karan inne ban. issara skole yana kale ape hitiya hena kotek. ape set 1e kota u. dan utath kellek innawa set wela.

    welawa awama set wei. ethakan try karapan wate pite unta :P
    uge usa kiyak witharada. ow ban mata wada tikak usa ekek innawa u patta kellek set karan ban. kohomada ban ehema karanne :O
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    උස අමතක කරපන්.කොටන් ඉරන්නෙත් හරහට දාලා.

    කෙල්ලත් එක්ක පයින් යන්න එපා.බයික් එකක් හරි වාහනයක හරි පලයන්.
    a unata ekata hitagena photo ekakwath ganna bane ban
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    umbata mama kiyannam...samanya mathe karu hari inna oni kiyana eka thamai..eka aththa wenna athi..eth bn mokak unath kellek inna kota thina duka umba danne na..sira love karanawanam...
    mokadda ban kellek iddi thiyena duka . fun eke innane thiyenne
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,791
    30,891
    113
    ඇග ඇදෙන ස්ට්‍රෙචිං එක්සයිස් කරපන් අවුරුද්දක් විතර හැමදාම කරොත් අගල් 2ක් වගේ උස යනවාලු මාත් කරනවා දැන් මගෙ උස 5' 9"
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,468
    4,468
    113
    ඇග ඇදෙන ස්ට්‍රෙචිං එක්සයිස් කරපන් අවුරුද්දක් විතර හැමදාම කරොත් අගල් 2ක් වගේ උස යනවාලු මාත් කරනවා දැන් මගෙ උස 5' 9"
    5'9 thiyenawanam thawa mokatada ban usa. matanam 5'6 k thibboth hodatama athi
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    උස යන්න හොඳම විදිහ තමයි බාර් ගහන එක, නිකන් ඉන්න හැම වෙලාවෙම ගෙදර උළුවවස්සෙ එල්ලියන්
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,760
    1
    9,552
    113
    colombo
    Mr UNKNOWN:21063847 said:
    ඇග ඇදෙන ස්ට්‍රෙචිං එක්සයිස් කරපන් අවුරුද්දක් විතර හැමදාම කරොත් අගල් 2ක් වගේ උස යනවාලු මාත් කරනවා දැන් මගෙ උස 5' 9"

    මගෙ උසමයි උඹත්
     

    Gampaha-kolla

    Banned
    Dec 8, 2016
    44
    12
    0
    usa yanda wadak

    yako uba podikale athe gahuwe nadda dawasata parakwath?
    ehema kala nam dan usa gihin.
    dan ithin karanda thiyenne adi 5 ta adu ekak set karaganna eka, ehema set karagandath ubata salli oni, hodata salli hoyala posath weyan, salli walata arenda ubata kellek kamathi wennaha, pettiya kadichcha ekek misak. ehema unuth dan kale lesiyen set karaganda ba, anatha wuna chora baddak misak. habai uba salli hoyan prius ekakwath maintain karana level ekata awoth bota wada usa supiri kali unath daganna eka echara gamak wenna. :rofl:
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,260
    1
    13,150
    113
    Gotham City
    ඇග ඇදෙන ස්ට්‍රෙචිං එක්සයිස් කරපන් අවුරුද්දක් විතර හැමදාම කරොත් අගල් 2ක් වගේ උස යනවාලු මාත් කරනවා දැන් මගෙ උස 5' 9"

    Muge age eka 28
    Wade hari Yawi da ?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මගේ නම් 5.4ක් තියෙනවා බන් බයික් පැද්දම උස යනවලු නේ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,546
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලන්කාවෙ කොල්ලො තමන්ට වඩා උස අඩු කෙල්ලො හොයන මානසිකත්වයකින් ඉන්නවා. එහෙම කරන නිසා මුලු ජාතියම කොට වීගෙන යන්නෙ.:sorry:
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,654
    3,371
    113
    Yako dan 28nam wayasa owa karana kalin poddak hithapan..kondhe amaru ethi karaganna epa...ona tharam 4'8 .....4'9 kello innawa ...thopila ein akak bedaganin merenna hadanne nethuwa...owa prashnada ban...ubalage confidence hadaganin kukuloh