adath bar wahalada?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ජින්තුවා;21063950 said:

    මෙහෙ නම් ඇරලා බාර් වල පස්ස දොර තමා අද ඉස්සරහ වගේ තියෙන්නේ ;)
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,643
    4,242
    113
    බොන එව්න් කියාන් බලන්න උබට කොච්චර බොන්න පුලුවන්ද කියල වැටිල කබරය යන්නෙ නැතුව ;););)

    ගල් නම් තුන් කාලක් ,බියර් නම් 2 1/2 ක් පුළුවන්
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙහෙම උත්සව වලට බාර් වහන එක නං මහ බලු වැඩක් :angry: :angry:
    මේ වගේ වෙලාවක නැතුව සතියෙ දවස් වල ඇරල වැඩ කරන ගමං බොන්නද රජයෙන් කියන්නෙ ? :angry: :angry:
    හරි නං වැඩවර්ජනය කරන්න ඕනෙ මේ වගේ අසාධාරණකම් වලට එරෙහිව :angry: :angry:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    උඹ "අදත් බාර් වහලද?" කියල ත්‍රෙඩ් එකක් දාපු 100 වන අවස්තාව මේක. එකම ත්‍රෙඩ් එක 100 වතාවක් ෆෝරම් එකක දාපු පලවෙනි වාතාව මේක . ලෝක වාර්තාවක්.! සුබපැතුම්! :baffled: :baffled:
    වචනයේ පරිසමාප්තාර්ථ අර්ථයෙන්ම බේබද්දෙක් . . .:eek: