Laptop Motherboard repair(chip level)-2

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගොඩක් කට්ටියට ප්‍රයෝජනවත් වෙයි. තමන්ගෙ දැනුම වැඩි දියුණු කරගන්න වගේ ම නොදන්න කරුණු රාශියක් දැනගනන් හැකිවෙනව. ස්තූතියි මේ වෙනුවෙන් මහන්සි වෙනවට.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව

    wkmalitha

    Active member
  • Mar 19, 2013
    265
    241
    43
    www.youtube.com
    මම ගිය ඔතනට no power ලැප් එකක් අරගෙන.
    දවස් 2-3 කින් එන්න කිව්වා.
    ගියහම කිව්වා බෝර්ඩ් එක දිරල හදන්න බැහැ. කොහේ අරන් ගියත් හදන්න බැහැ කියල.
    මම ලැප් එක අරගෙන ආවා.
    ගෙදර ගෙනෙහල්ල නිකමට ගලවල බැලුවා. චිප් වගයක් ගැලෙව්වා වගේ ටිබුනා.
    කමක් නෑ කියල නිකන් හිටියා.
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව
    මම ගිය ඔතනට no power ලැප් එකක් අරගෙන.
    දවස් 2-3 කින් එන්න කිව්වා.
    ගියහම කිව්වා බෝර්ඩ් එක දිරල හදන්න බැහැ. කොහේ අරන් ගියත් හදන්න බැහැ කියල.
    මම ලැප් එක අරගෙන ආවා.
    ගෙදර ගෙනෙහල්ල නිකමට ගලවල බැලුවා. චිප් වගයක් ගැලෙව්වා වගේ ටිබුනා.
    කමක් නෑ කියල නිකන් හිටියා.

    බෝර්ඩ් එක දිරලනම් කොහේ ගියත් හදන්න බැහැ..ට්‍රැක් ඩැමේජ් වෙනව බොහෝ වෙලාවට. කැඩෙන
    හැම බෝර්ඩ් එකක්ම හදන්නත් බෑ එහෙම පුලුවන් නම් අබාන්ස් සොෆ්ට්ලොජික් වහන්න
    වෙන්නේ.බෝර්ඩ් එකේ කොම්පොනන්ට් ගලවන්නැතුව බෝර්ඩ් රෙපෙයාර් කරන අයත් නෑ..
    ඉන්නව යුනිටියෙ බෝර්ඩ් එක හීට් කරල හරියනවද කියල බලන අය.

    මේ අය මං ගැන දන්නව තව ඉන්නව එගොල්ලො ඇක්ටිව් නෑ..


    http://www.elakiri.com/forum/member.php?u=445540

    http://www.elakiri.com/forum/member.php?u=151314

    http://www.elakiri.com/forum/member.php?u=343892

    http://www.elakiri.com/forum/member.php?u=1489
     
  • Aug 29, 2011
    5,592
    1,147
    113
    වාද්දුව