Laptop Motherboard repair(chip level)
Wadduwa-071 0 60 23 23
Laptop motherboard repair ගැන තමයි අද කියන්න යන්නේ හරියට ත්‍රේඩ් එකක් දාන්න හිතුනෙ අවුරුදු 3 කට විතර පස්සෙ .නිකමට දාන එව ඉතිං ත්‍රෙඩ් නෙවෙයි .
සාමාන්‍යයෙන් laptop repair කරන අය motherboard එක කරන්නේ නෑ.. මොකද ඒක එතරම් ලෙසි නැතිනිසා .එක්කෝ IC නැහැ කියනව නැතිනම් හදන්න්න බැහැ
කියනව . එතකොට හැම faulty motherboard එකක්ම හදන්න පුලුවන්ද? බැහැ. හැම එකක්ම හදන්න බැහැ.සාමාන්‍යයෙන් faulty motherboard 80% ත් 90%
අතර හදන්න පුලුවන් .motherboard එකක් layer issue එකක් ආවොත් හරි track මලකඩ කාල හරි තිබුනොත් හදන්න බැහැ .සමහරවිට jumper එකක් දාන්න පුලුවන්
අවස්තා නැතුවා නොවේ.දැන් මේ ත්‍රෙඩ් එක හැමෝටම තේරෙයිද? මෙක ගැන පොඩි දැනීමක් තියෙන්න ඕන නැත්නම් නිකන් අංඩරදෙමළ වගේ තියෙයිද දන්නෑ.පුලුවන් තරම්
සරලව කියන්න උත්සාහ කරනව ලැබෙන ප්‍රතිචාර අනුව..ඉතිං ඔන්න පොඩියට පටන් ගමු මල්ටිමීටරේ ඉදලම ..සමහර දෙවල් කොටන්න බැහැ විඩියො එකකින් හරි පෙන්නන්නම්.
ත්‍රෙඩ් එකේ පහලම ඇති මාතෘකා ටිකක් එයින් එකක් ගැන කියන්නම් මුලින්න්ම අවශ්‍ය එක ත්‍රේඩ් එකෙම දාන්නකො.
(fake වලට ප්‍රතිචාර නොමැත.)
Multimeter
ඔන්න පහල තියෙන්නේ ටිකක් තේරුම් ගත යුතු දෙයක් සාමාන්‍යයෙන් repair කරන කෙනෙකුට ඇරෙන්න තෙරුම් ගන්න අමාරුයි.
හැමොම දන්න G31 board එක හැම බෝර්ඩ් එක මේ හා සමාන නෑ නමුත් අදහසක් ගන්න පුලුවන් මේක Laptop නෙවෙයි desktop අපිනම් කරන්නේ නෑ.
Power up Sequence
Signal check points in desktop motherboard.
පහලින් දාල තියෙන මාතෘකා වලින් එකක් ගැන
මුලින් කරමු කැමති මොකක්දකියල කට්ටිය කියන්නකෝ
Topics to be discussed.
1.Explanation of laptop motherboard component and its working environment
Quanta AX2 (DA0AX2MB6E1) HP G62o - Side A AND B
2.BLOCK DIAGRAM VIA WORKING PROCESS
3.Embedded controller and explanation of important pins
4. Introduction to board view
5.Repairing a faulty motherboard (usb not working )
Wadduwa - 071 0 60 23 23
Specialist in Laptop motherboard repairing
We Undertake..
Laptop no power
Laptop no display
Any king of bga reballing
Gpu replacement
Bios reprogram
Embedded controller reprogram(ec bios)
graphic conversion for selected models
...........................................................ඔබ සැමට තෙරුවන් සරණයි.

++