මේකෙ ඇතිනෙ කෝච්චි වල යන උන් .කියපල්ල බලන්න උබලගෙ අත්දැකීම් . මම නම් වැඩි කාලයක් ගියෙ නෑ .ඒත් ඒ පොඩි කාලෙදි මගෙ ජීවිතේ මාර දේවල් ටිකක් උනා .
මගෙ කතාව ---
කෝච්චියෙ යනකොට ඉතින් හැමදාම එකම පෙට්ටියෙ යන්න සෙට් වෙනවනෙ .මාත් ඔහොම ගිහින් එකක් හොයාගත්ත .ඒකෙ යනව කෙල්ලෙක් .මන් නගින තැනින්මයි නගින්නෙ . මේකිට කොල්ලෙකුත් ඉන්නව .ඒ උනාට මට ජැක දීගෙන යන්න පුරුදු උනා . මන් ලගට ගියෙ නැත්තම් බලෙන් ගන්නව උට්ටො
.ඇත්තමයි .සමහර දවස් වලට හිටගෙන පපුවෙ ඔලුව තියාගෙන එනව .
දවසක් මම අහුව ඔයගෙ bf දන්නවද ඔයා මාත් එක්ක එන්නෙ කියල . ඒකි කිව්ව ඔව් ඔයා මගෙ යාලුවෙක් කියල එයා දන්නව කියල .

. තව දේවල් කරන්න පුලුවන් කම තිබුනත් මන් මගේ පතිවත රැකගෙන හිටිය ඉතින් .
2. වැඩ ඇරිල එන කෝච්චියට තව අක්ක කෙනෙක් සෙට් උනා .මහජන බැන්කුවෙ . රෑ වෙලා කෝච්චියෙන් බැස්සම පාර දිගට හපනව යකූ මාව .
3. තව එකක් සෙට් උනා .ඒකි නම් පට්ට ලස්සනයි යකූ .මොකුත් කරන්න හිතුනෙ නෑ . අතින් අල්ලන් ආව විතරයි . ඔය වගේ ගොඩක් කතා තියනව .
උබලට එහෙම අත්දැකීම් නැද්ද .කෝච්චිය නම් මාරම මාවලස් ලයිෆ් එකක් බන් .දැන් යන උන් දැක්කම ඉරිසියයි .
මගෙ කතාව ---
කෝච්චියෙ යනකොට ඉතින් හැමදාම එකම පෙට්ටියෙ යන්න සෙට් වෙනවනෙ .මාත් ඔහොම ගිහින් එකක් හොයාගත්ත .ඒකෙ යනව කෙල්ලෙක් .මන් නගින තැනින්මයි නගින්නෙ . මේකිට කොල්ලෙකුත් ඉන්නව .ඒ උනාට මට ජැක දීගෙන යන්න පුරුදු උනා . මන් ලගට ගියෙ නැත්තම් බලෙන් ගන්නව උට්ටො
.ඇත්තමයි .සමහර දවස් වලට හිටගෙන පපුවෙ ඔලුව තියාගෙන එනව .දවසක් මම අහුව ඔයගෙ bf දන්නවද ඔයා මාත් එක්ක එන්නෙ කියල . ඒකි කිව්ව ඔව් ඔයා මගෙ යාලුවෙක් කියල එයා දන්නව කියල .

. තව දේවල් කරන්න පුලුවන් කම තිබුනත් මන් මගේ පතිවත රැකගෙන හිටිය ඉතින් .2. වැඩ ඇරිල එන කෝච්චියට තව අක්ක කෙනෙක් සෙට් උනා .මහජන බැන්කුවෙ . රෑ වෙලා කෝච්චියෙන් බැස්සම පාර දිගට හපනව යකූ මාව .