මට පේන හීන

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක දැන් මට මතක් වුනේ මම තේර්ඩ් එකක් දැම්මාම මම දකින හීන කියලා කියන හින්දා .මම දන්නේ නෑ මේ වගේ හීන උබලටත් පේනවද කියලා මට සමහර වේලාවට හීන පේනව දැන් ඒ හීනේ දකිද්දී මට තේරේනවා මේක නම් හීනයක් තමයි කියලා ඒ වගේ වෙලාවට උපරිම ප්‍රයෝඡන ගන්නවා මේ ලගදි හීනයක් දැක්කා ඔෆ්ස් එකේ කෙල්ලෝ ටිකක් එක්ක පාටි එකක් දැන් මම දන්නවා මේක හීනයක් තමයි කියලා මම අර ලග ඉන්න කෙල්ලන්ගේ ඇදුම් එක එක ගලවනවා බලෙන් වගේ ගලවන්නෙත් ගලවල කිස් කරනවා අරෙහෙන් මෙහෙන් අල්ලනවා ආතල් ගොඩයි. හීනයක් හින්දා අවුලකුත් නෑ බොසත් ඇවිල්ලා බලනවා මම සත පහකට ගනන් ගත්තේ නෑ හීනයක් නේ බන් පට්ට ආතල් හීන බන් එව.:lol:
     
    • Like
    Reactions: ACHIK and NO_MeRcY

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    lucid dreaming :yes: :yes:
    හෙන සුලු පිරිසකට විතරයි ඔහොම වෙන්නෙ :yes: :yes:
    ඔහොම තියෙන උන්ටත් ලොකු ප්‍රශ්ණයක් වගේ ආවාම ඔය හැකියාව නැති වෙනව :sorry: :sorry:
    ආයෙ එනව :yes: :yes:
    ඔහොම හීන දකින උන් කියනව ඒව අහල තියෙනව ඒත් ඔහොම හීනයක් පාලනය කරන්න ලැබිල නෑ :no: :no:
    එකම එක දවසක් මේ දකින්නෙ හීනයක් කියල දැනගත්ත එතනිංම ඇහැරුණා :( :(
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    lucid dreaming :yes: :yes:
    හෙන සුලු පිරිසකට විතරයි ඔහොම වෙන්නෙ :yes: :yes:
    ඔහොම තියෙන උන්ටත් ලොකු ප්‍රශ්ණයක් වගේ ආවාම ඔය හැකියාව නැති වෙනව :sorry: :sorry:
    ආයෙ එනව :yes: :yes:
    ඔහොම හීන දකින උන් කියනව ඒව අහල තියෙනව ඒත් ඔහොම හීනයක් පාලනය කරන්න ලැබිල නෑ :no: :no:
    එකම එක දවසක් මේ දකින්නෙ හීනයක් කියල දැනගත්ත එතනිංම ඇහැරුණා :( :(

    Hama pirimiyektama wet dreams penne naluda?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,161
    18,760
    113
    අදාල නෑනේ
    :lol:

    මටනම් හීනවල පේන්නෙ ඔක්කොම මට කෙළවෙලා පජාත වෙලා යන සීන් බන්. ළඟදි දැක්ක කෙල්ලො සෙට් එකක් මට රේප් කරන්න එනව :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ow ban samahra weeks wala weekend eke wada kranna set wenwa ehema unama athe parakwath gahanna time na. uparima one and half week yankota lucid dreaming sure :lol: onnam ubath try krala balahan :lol::lol:

    නෑ ඕන්නෑ මේ විදිහ හොඳයි :baffled: :baffled:

    Ow ethakota penne na. But uba kiwe owa penne sulu pirisakata kiyala. Mama hithan hitiye Hama kollektama penawa kiyala:D

    wet dreams ද ? එව්ව නං හැමෝටම වගේ පේනව asexual නෙමේ නං :baffled: :baffled:
    lucid නං පේන්නෙ සුලු පිරිසකට විතරයි :sorry: :sorry:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :lol:

    මටනම් හීනවල පේන්නෙ ඔක්කොම මට කෙළවෙලා පජාත වෙලා යන සීන් බන්. ළඟදි දැක්ක කෙල්ලො සෙට් එකක් මට රේප් කරන්න එනව :sorry:

    මටත් එහෙම තමා බං හැබැයි මං දකින්නෙ මැරෙනව :sorry: :sorry:
    මේ ලඟදි දැක්ක අපායෙ යනව :sorry: :sorry:
    වටේම කලුවරයි උඩුබැලි අතට වැටෙනව වැටෙනව ඉවරයක් නෑ ඔහොම හෙන වෙලාවක් වැටිල වැටිල එක පාරට ඇහැරුණා අපාය බලන්න වුන්නෑ :no: :no:
    ඊට පස්සෙ දැක්ක ඉපදුන ගමං තප්පර කිහිපයයි ජීවත් වෙන්නෙ එහෙම්මම ළදරුවෙක් විදිහටම මැරෙනව ඇස්වත් අරින්න වුන්නෑ මැරෙද්දි නං හෙන වේදනාවක් දැනුන :sorry: :sorry:
    තව පාරක් දැක්ක මගෙ මිනිය මෝචරියෙ ලාච්චුවෙ දාල තිබ්බ මිනිය සුදුමැලි වෙලා :sorry: :sorry:
    මං පැත්තක ඉඳං බලං හිටිය :sorry: :sorry: