ගෙදර බල්ලට කන්න දෙනව![]()
film හදන උන් නං දන්නෑ srinivasa ramanujan කියල හොයල බලපංකො ඒ යකා හීනෙන් ගණං නං හදල![]()
ඔප්පු කිරීම් ආපු විදි මෙලෝ දෙයක් නෑ කෙලින්ම සූත්‍ර ලියල පෙලක් ඒව හරි කියල ඔප්පු කලේ ඒ මනුස්සය මලාටත් පස්සෙ![]()
![]()
අඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා ඒත් එක්කම හීනෙන් දැක්ක මකුලුවත් ඉන්නවා මටත් හිතාගන්න බෑ මේක කොහොමද මම කලින් දැක්කේ කියලා හැබැයි මම ඒ විදියම දැක්කා.


