මට පේන හීන

nuwa11

Member
Jul 15, 2016
2,120
134
0
Lucid dream matah penwa habi sex neme
mata penne meta human wada ,cricket ghan ewa , nathnam wilak maddeta gihin gal ghana ewa :nerd:
ane manda lama manisikathwayada koheda habi owa dakina kota mara happy ekak enne :rolleyes:
 
r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    lucid dreaming :yes: :yes:
    හෙන සුලු පිරිසකට විතරයි ඔහොම වෙන්නෙ :yes: :yes:
    ඔහොම තියෙන උන්ටත් ලොකු ප්‍රශ්ණයක් වගේ ආවාම ඔය හැකියාව නැති වෙනව :sorry: :sorry:
    ආයෙ එනව :yes: :yes:
    ඔහොම හීන දකින උන් කියනව ඒව අහල තියෙනව ඒත් ඔහොම හීනයක් පාලනය කරන්න ලැබිල නෑ :no: :no:
    එකම එක දවසක් මේ දකින්නෙ හීනයක් කියල දැනගත්ත එතනිංම ඇහැරුණා :( :(

    :shocked: අඩේ මම දන්නෙත් දැනුයි ‍දැන් ගොඩක් කල් ඉදන් මට මෙහෙම හීන පේනවා මට ඒ හීන කොන්ට්‍රොල් කරගන්න පුලුවන් එත් සමහර ඒව තියෙනවා නයි එහෙම කන්න එන ඒව මම දන්නවා මේ හීනයක් තමයි කියලා එත් ඒ හීනයෙන් ඇහැරෙන්න අමාරුයි ට්‍රයි කරලා කරලා තමයි හීනේ කඩලා අහැරෙන්නේ .සෙක්ස් ඒව නම් ඇහැරෙන්නෙම නෑ ඉවර වෙනකම්.
     
    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    මේක දැන් මට මතක් වුනේ මම තේර්ඩ් එකක් දැම්මාම මම දකින හීන කියලා කියන හින්දා .මම දන්නේ නෑ මේ වගේ හීන උබලටත් පේනවද කියලා මට සමහර වේලාවට හීන පේනව දැන් ඒ හීනේ දකිද්දී මට තේරේනවා මේක නම් හීනයක් තමයි කියලා ඒ වගේ වෙලාවට උපරිම ප්‍රයෝඡන ගන්නවා මේ ලගදි හීනයක් දැක්කා ඔෆ්ස් එකේ කෙල්ලෝ ටිකක් එක්ක පාටි එකක් දැන් මම දන්නවා මේක හීනයක් තමයි කියලා මම අර ලග ඉන්න කෙල්ලන්ගේ ඇදුම් එක එක ගලවනවා බලෙන් වගේ ගලවන්නෙත් ගලවල කිස් කරනවා අරෙහෙන් මෙහෙන් අල්ලනවා ආතල් ගොඩයි. හීනයක් හින්දා අවුලකුත් නෑ බොසත් ඇවිල්ලා බලනවා මම සත පහකට ගනන් ගත්තේ නෑ හීනයක් නේ බන් පට්ට ආතල් හීන බන් එව.:lol:

    i had similar kind of experience many times...things i did are real taboo and fictionally incestuous bullshit yet funny as hell.. truly that's one hell of a chance as nobody gets to fuck everything :yes::yes: in his real life....
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,264
    113
    colombo
    මමත් දැක්කා ඊයේ ඔය වගේ එකක් මායි තව කොල්ලෙකුයි තොලක් දානවා (කොල්ලාව මම දන්නවා <3) මට මේක නන් ඇත්තටම කියලා හිතුන
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    i had similar kind of experience many times...things i did are real taboo and fictionally incestuous bullshit yet funny as hell.. truly that's one hell of a chance as nobody gets to fuck everything :yes::yes: in his real life....
    :D
    මමත් දැක්කා ඊයේ ඔය වගේ එකක් මායි තව කොල්ලෙකුයි තොලක් දානවා (කොල්ලාව මම දන්නවා <3) මට මේක නන් ඇත්තටම කියලා හිතුන

    ඊයා යකෝ වමනෙට ආව ...:growl:
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,160
    18,760
    113
    අදාල නෑනේ
    මටත් එහෙම තමා බං හැබැයි මං දකින්නෙ මැරෙනව :sorry: :sorry:
    මේ ලඟදි දැක්ක අපායෙ යනව :sorry: :sorry:
    වටේම කලුවරයි උඩුබැලි අතට වැටෙනව වැටෙනව ඉවරයක් නෑ ඔහොම හෙන වෙලාවක් වැටිල වැටිල එක පාරට ඇහැරුණා අපාය බලන්න වුන්නෑ :no: :no:
    ඊට පස්සෙ දැක්ක ඉපදුන ගමං තප්පර කිහිපයයි ජීවත් වෙන්නෙ එහෙම්මම ළදරුවෙක් විදිහටම මැරෙනව ඇස්වත් අරින්න වුන්නෑ මැරෙද්දි නං හෙන වේදනාවක් දැනුන :sorry: :sorry:
    තව පාරක් දැක්ක මගෙ මිනිය මෝචරියෙ ලාච්චුවෙ දාල තිබ්බ මිනිය සුදුමැලි වෙලා :sorry: :sorry:
    මං පැත්තක ඉඳං බලං හිටිය :sorry: :sorry:

    :eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,264
    113
    colombo
    r.pathirana:21066035 said:
    i had similar kind of experience many times...things i did are real taboo and fictionally incestuous bullshit yet funny as hell.. truly that's one hell of a chance as nobody gets to fuck everything :yes::yes: in his real life....
    :D
    මමත් දැක්කා ඊයේ ඔය වගේ එකක් මායි තව කොල්ලෙකුයි තොලක් දානවා (කොල්ලාව මම දන්නවා <3) මට මේක නන් ඇත්තටම කියලා හිතුන

    ඊයා යකෝ වමනෙට ආව ...:growl:

    ඔතන ලිංගය විතරයි බන් වෙනස් , උඹ දැක්කෙ කෙල්ලන්ව මම දැක්කේ කොල්ලෙක්ව උඹට දැනිච්ච feeling එකමයි මටත් දැනුනේ,
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔතන ලිංගය විතරයි බන් වෙනස් , උඹ දැක්කෙ කෙල්ලන්ව මම දැක්කේ කොල්ලෙක්ව උඹට දැනිච්ච feeling එකමයි මටත් දැනුනේ,

    kohomada bn off line wetila thiyeddi comment karanne ube online wetenne nea neda? elakiri app ekenda enne
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,264
    113
    colombo
    r.pathirana:21066053 said:
    ඔතන ලිංගය විතරයි බන් වෙනස් , උඹ දැක්කෙ කෙල්ලන්ව මම දැක්කේ කොල්ලෙක්ව උඹට දැනිච්ච feeling එකමයි මටත් දැනුනේ,

    kohomada bn off line wetila thiyeddi comment karanne ube online wetenne nea neda? elakiri app ekenda enne

    ඔව් බන් ඒකෙන් එන්නෙ, මම ඕෆ්ලයින් ඔන්ලයින් මෙලෝ දෙයක් දන්නෙ නෑ බන්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    capture653.jpg

    capture654.jpg

    oya on ,off kiyala thiyenne bn
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,264
    113
    colombo
    r.pathirana:21066080 said:
    උඹ මොකෙන්ද බන් එන්නෙ??

    pc eken bn oya EK app eke bug ekak eke online kiyala wetenne ne log unata.

    එහෙමද, වෙන මොකුත් ඇප් එකක් නැද්ද බන් මීට වඩා හොඳ?? මේක errors ලෝකයක්
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එහෙමද, වෙන මොකුත් ඇප් එකක් නැද්ද බන් මීට වඩා හොඳ?? මේක errors ලෝකයක්

    ෆොන් එකේ බුව්‍රසර් එකෙන් වරෙන් බන් මමත් එනවා බ්‍රවුසර් එකෙන් සමහර වෙලාවට.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,661
    1
    9,264
    113
    colombo
    r.pathirana:21066089 said:
    එහෙමද, වෙන මොකුත් ඇප් එකක් නැද්ද බන් මීට වඩා හොඳ?? මේක errors ලෝකයක්

    ෆොන් එකේ බුව්‍රසර් එකෙන් වරෙන් බන් මමත් එනවා බ්‍රවුසර් එකෙන් සමහර වෙලාවට.

    ඒක නිකන් බෝරින් බන් ඉන්ටර්ෆේස් එක, මට බ්‍රවුසර් එකෙන් එද්දි සිරාවටම විකාරයි ,anyway thanks
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked: අඩේ මම දන්නෙත් දැනුයි ‍දැන් ගොඩක් කල් ඉදන් මට මෙහෙම හීන පේනවා මට ඒ හීන කොන්ට්‍රොල් කරගන්න පුලුවන් එත් සමහර ඒව තියෙනවා නයි එහෙම කන්න එන ඒව මම දන්නවා මේ හීනයක් තමයි කියලා එත් ඒ හීනයෙන් ඇහැරෙන්න අමාරුයි ට්‍රයි කරලා කරලා තමයි හීනේ කඩලා අහැරෙන්නේ .සෙක්ස් ඒව නම් ඇහැරෙන්නෙම නෑ ඉවර වෙනකම්.

    try කල්ල බලපං සමහර විට උඹට පොල්ලකිං වගේ ගහල නයාව එකපාරට කෝච්චියක් කරන්න පුලුවන් වෙයි මැජික් වගේ :D :D
    පෙලක් උන් ඉන්නවලු එහෙම lucid dream එකක් දකිද්දි බිත්තියෙ සුවිච් එහෙම දාල දියඇලි එහෙම හදාගන්න :yes: :yes:
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මටත් එහෙම තමා බං හැබැයි මං දකින්නෙ මැරෙනව :sorry: :sorry:
    මේ ලඟදි දැක්ක අපායෙ යනව :sorry: :sorry:
    වටේම කලුවරයි උඩුබැලි අතට වැටෙනව වැටෙනව ඉවරයක් නෑ ඔහොම හෙන වෙලාවක් වැටිල වැටිල එක පාරට ඇහැරුණා අපාය බලන්න වුන්නෑ :no: :no:
    ඊට පස්සෙ දැක්ක ඉපදුන ගමං තප්පර කිහිපයයි ජීවත් වෙන්නෙ එහෙම්මම ළදරුවෙක් විදිහටම මැරෙනව ඇස්වත් අරින්න වුන්නෑ මැරෙද්දි නං හෙන වේදනාවක් දැනුන :sorry: :sorry:
    තව පාරක් දැක්ක මගෙ මිනිය මෝචරියෙ ලාච්චුවෙ දාල තිබ්බ මිනිය සුදුමැලි වෙලා :sorry: :sorry:
    මං පැත්තක ඉඳං බලං හිටිය :sorry: :sorry:

    balu kaputu danayak deepan.
    thawa bodi puja ehema thiyapan :rolleyes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    try කල්ල බලපං සමහර විට උඹට පොල්ලකිං වගේ ගහල නයාව එකපාරට කෝච්චියක් කරන්න පුලුවන් වෙයි මැජික් වගේ :D :D
    පෙලක් උන් ඉන්නවලු එහෙම lucid dream එකක් දකිද්දි බිත්තියෙ සුවිච් එහෙම දාල දියඇලි එහෙම හදාගන්න :yes: :yes:

    හ්ම් එක ඇත්ත කරන්න පුලුවන් ඇති තමා සමහර ලස්සන හීන මම ස්ටෝරිය දික් කරගන්නවා මට ඔනේ විදියකට ඊට පස්සේ ඇහරුනාම හිතෙනවා මේ වගේ ස්ටෝරියකින් ෆිල්ම් එකක් හැදුවා නම් සුපර් හිට් එකක් වෙයි නේද කියලා .සමහර විට ඔය හොද චිත්‍රපටි කාරයෝ එහෙම ෆිල්ම් වලට හොද ස්ටොරි එහෙම හදනවා ඇත්තෙත් මෙහෙම වෙන්න ඇති.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    balu kaputu danayak deepan.
    thawa bodi puja ehema thiyapan :rolleyes:

    ගෙදර බල්ලට කන්න දෙනව :lol: :lol:

    හ්ම් එක ඇත්ත කරන්න පුලුවන් ඇති තමා සමහර ලස්සන හීන මම ස්ටෝරිය දික් කරගන්නවා මට ඔනේ විදියකට ඊට පස්සේ ඇහරුනාම හිතෙනවා මේ වගේ ස්ටෝරියකින් ෆිල්ම් එකක් හැදුවා නම් සුපර් හිට් එකක් වෙයි නේද කියලා .සමහර විට ඔය හොද චිත්‍රපටි කාරයෝ එහෙම ෆිල්ම් වලට හොද ස්ටොරි එහෙම හදනවා ඇත්තෙත් මෙහෙම වෙන්න ඇති.

    film හදන උන් නං දන්නෑ srinivasa ramanujan කියල හොයල බලපංකො ඒ යකා හීනෙන් ගණං නං හදල :lol: :lol:
    ඔප්පු කිරීම් ආපු විදි මෙලෝ දෙයක් නෑ කෙලින්ම සූත්‍ර ලියල පෙලක් ඒව හරි කියල ඔප්පු කලේ ඒ මනුස්සය මලාටත් පස්සෙ :yes: :yes: