Adaraneeya.Kathawak.2016.720p.DVD.x264.ESL

ESL

Well-known member
  • Mar 16, 2016
    1,999
    1,622
    113
    Guys sorry for the inconvenience occurred. Due to a technical issue full movie hasn't been uploaded. New download will be available soon.
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ආපෝ එපා වෙනවා සිංහලු. එක පාරක් කෙල්ලෙක් එක්ක ගිය ඕක බලන්න. කිසිම ලොජික් එකක් නැති ෆිල්ම් එකක්.
    උදා හරණයක් විදියට ඔකේ කොල්ල කෙල්ල ට කියනවා උදේ 6 වෙනකොට මම එනවා ඔය එක්ක කරගෙන යන්න, ඒ නිසා වෙලාවට එන්න කියල. ඊළගට පෙන්නනවා කෙල්ල ඊළඟ දවසේ එනවා උදේ 6 ට. හැබැයි බැක්ග්‍රවුන්ඩ් එක බැලුවම නිකන් දවල් 1-2 වගේ වෙලා. (හෙවනැලි බලපන්). කුජීතයි.

    ඔය වගේ පජ ලොජික් කෝටියයි. ඉතුරුව කිව්වොත් spoil වෙනවා.

    මාත් එක්ක ගිය කෙල්ල නම් කන්න වගේ බලන් හිටිය ෆිල්ම් එක. අම්ම ගැනුන්ගේ තිය චව් රාසස්වාදය. :no:

    :yes::yes::yes::yes::yes: