iPhone 5s Help

KDH

Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    Charger ekata gahala tiyeddi update karanna epa ban.charging kiyanneth software scene ekakne.update wenakota owata kela wenawa.update karanakota tiyena heta hutwal okoma off karala update karapan.wifi,data,gps oya okoma.ewa okoma dagena update karanakota tamai crash scene wenne.


    :shocked::shocked::shocked::shocked:

    අප්පටසිරි..එහෙමත් සීන් එකක්ද?


     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    Battery Issues තිබ්බද කලින්.... ඕක hardware fault එකක් වෙන්නත් පුළුවන්.තිබ්බද කලින්.... ඕක hardware fault එකක් වෙන්නත් පුළුවන්.battery මාරු කරලා restore කරලා බලන්න.

    එහෙම ප්‍රශ්න මුකුත් තිබුනේ නෑ..

    :no::no::no:
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    Power Button ekai Home Button ekai obagena hitapan tikak wela.. On wevi.

    කරා. හරි ගියේ නෑ..

    මේක factory unlock මචං...


    බලන්නම් මචං. තෑන්ක්ස්...

    umbe phone eka carrier lock enable (re lock) unada danne na update karata passe



    මේක factory unlock මචං...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ෆෝන් එක මැනුවෙල් DFU MODE එකට දාල රීස්ටෝ කරන්න. ගොඩක් වෙලාවට හාඩ්වෙයා අව්ලක් තිබුනොත් itunes ලෝගෝ එක විතරක් පෙන්නාවි..
    බැටරි ප්‍රශ්නත් බලපානවා. වැඩ කරද්දී හොඳට වැඩ කරලා රීස්ටෝ වෙද්දී කචල් පෙන්නන වෙලාවලුත් මට අහුවෙලා තියෙනවා බැටරි වල.
    නෝ සර්විස් තිබුන වෙලාවේ ඉමි එක, බෙස්බැන්ඩ් වර්ෂන් එක එහෙම පෙන්නනවද කියල බැලුවේ නැද්ද.
     
    • Like
    Reactions: KDH

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,069
    8,060
    113
    රූකඩ රාජ්ජේ
    ෆෝන් එක මැනුවෙල් DFU MODE එකට දාල රීස්ටෝ කරන්න. ගොඩක් වෙලාවට හාඩ්වෙයා අව්ලක් තිබුනොත් itunes ලෝගෝ එක විතරක් පෙන්නාවි..
    බැටරි ප්‍රශ්නත් බලපානවා. වැඩ කරද්දී හොඳට වැඩ කරලා රීස්ටෝ වෙද්දී කචල් පෙන්නන වෙලාවලුත් මට අහුවෙලා තියෙනවා බැටරි වල.
    නෝ සර්විස් තිබුන වෙලාවේ ඉමි එක, බෙස්බැන්ඩ් වර්ෂන් එක එහෙම පෙන්නනවද කියල බැලුවේ නැද්ද.


    එච්චර විස්තරයක් නම් බැලුවේ නෑ. airplane ඔන් කරලා ඕෆ් කරලා හරිගියේ නැතිනිසා ෆෝන් එක off කරලා on කරලා බලන්න හැදුවේ.