මට පේන හීන

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ගෙදර බල්ලට කන්න දෙනව :lol: :lol:

    film හදන උන් නං දන්නෑ srinivasa ramanujan කියල හොයල බලපංකො ඒ යකා හීනෙන් ගණං නං හදල :lol: :lol:
    ඔප්පු කිරීම් ආපු විදි මෙලෝ දෙයක් නෑ කෙලින්ම සූත්‍ර ලියල පෙලක් ඒව හරි කියල ඔප්පු කලේ ඒ මනුස්සය මලාටත් පස්සෙ :yes: :yes:

    :shocked:අ‍ඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා ඒත් එක්කම හීනෙන් දැක්ක මකුලුවත් ඉන්නවා මටත් හිතාගන්න බෑ මේක කොහොමද මම කලින් දැක්කේ කියලා හැබැයි මම ඒ විදියම දැක්කා.
     
    blue_in_rio

    Well-known member
  • :shocked:අ‍ඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා ඒත් එක්කම හීනෙන් දැක්ක මකුලුවත් ඉන්නවා මටත් හිතාගන්න බෑ මේක කොහොමද මම කලින් දැක්කේ කියලා හැබැයි මම ඒ විදියම දැක්කා.

    මට ඔහොම හීන පේනවා අනන්තවත්.හරියටම නෙමෙයි, ගොඩක් වෙලාවට දැකපු දේට සමාන දේවල් වෙනවා.මම මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒක ගැන කියලා, කොහෙද කට්ටිය විශ්වාස කලේ නෑනේ. :sorry::sorry:

    ප.ලි.- තාමත් එහෙමයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,284
    20,654
    113
    Panadura
    :shocked:අ‍ඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා ඒත් එක්කම හීනෙන් දැක්ක මකුලුවත් ඉන්නවා මටත් හිතාගන්න බෑ මේක කොහොමද මම කලින් දැක්කේ කියලා හැබැයි මම ඒ විදියම දැක්කා.

    :D :D :D
    යකෝව් මටත් එහෙම වෙලා තියෙනවා...
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,284
    20,654
    113
    Panadura
    මට ඔහොම හීන පේනවා අනන්තවත්.හරියටම නෙමෙයි, ගොඩක් වෙලාවට දැකපු දේට සමාන දේවල් වෙනවා.මම මේකේ ත්‍රෙඩ් එකකුත් දැම්මා ඒක ගැන කියලා, කොහෙද කට්ටිය විශ්වාස කලේ නෑනේ. :sorry::sorry:

    ප.ලි.- තාමත් එහෙමයි.

    :yes: :yes: :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    :shocked:අ‍ඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා ඒත් එක්කම හීනෙන් දැක්ක මකුලුවත් ඉන්නවා මටත් හිතාගන්න බෑ මේක කොහොමද මම කලින් දැක්කේ කියලා හැබැයි මම ඒ විදියම දැක්කා.

    අහම්බයක් වෙන්නත් පුලුවන් :yes: :yes:
    හැබැයි මේකෙම තව කවුරු හරි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඌ ට්‍රිප් එකක්ද කොහෙද ගිහිං පාන් කකා ඉන්දැද්දි වඳුරෙක් පාන් කෑල්ල අරං යන සීන් එකක් මූ කලිං දවසෙ හීනෙන් දැකල පස්සෙ දවසක ට්‍රිප් එකක් ගියාම ඒ වෙච්ච ටික ඒ විදිහටම වෙලා :shocked: :shocked:
     
    blue_in_rio

    Well-known member
  • අහම්බයක් වෙන්නත් පුලුවන් :yes: :yes:
    හැබැයි මේකෙම තව කවුරු හරි ත්‍රෙඩ් එකක් දාල තිබ්බ ඌ ට්‍රිප් එකක්ද කොහෙද ගිහිං පාන් කකා ඉන්දැද්දි වඳුරෙක් පාන් කෑල්ල අරං යන සීන් එකක් මූ කලිං දවසෙ හීනෙන් දැකල පස්සෙ දවසක ට්‍රිප් එකක් ගියාම ඒ වෙච්ච ටික ඒ විදිහටම වෙලා :shocked: :shocked:

    :):)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මට වැඩිය හීන පේන්නේ නෑ, හැබැයි මම දකින ගොඩක් හීන මට ඕන විදියට පාලනය කරන්න පුළුවන්. එකෙත් පට්ට ආතල් එකක් තියෙනවා බන්. කෙල්ලෝ සීන් එහෙම මරු.. :yes::yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මට වැඩිය හීන පේන්නේ නෑ, හැබැයි මම දකින ගොඩක් හීන මට ඕන විදියට පාලනය කරන්න පුළුවන්. එකෙත් පට්ට ආතල් එකක් තියෙනවා බන්. කෙල්ලෝ සීන් එහෙම මරු.. :yes::yes::yes:
    :lol::lol: ITHIN KIYAPANKO E HINA KATHA
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,969
    1,493
    113
    Nawalapitiya
    :shocked:අ‍ඩෝ මාරයි නේ බන් .මේ ලගදි මම දැක්කා හීනයක් ඒකේ දැක්කේ මගේ ඇදුම් දාන තැන කැප් එකත් එතන තියෙනවා, එතෙන මකුලුවෙක් ඉන්නවා ඒ දැකපු ගමන් අහරුනා වෙලාව බලද්ද පහයි ගානක් ඉතින් මම ඇහැරිලා වොෂ් එකක් දාගෙන එලියට යන්න කැප් එක දාන්න ගියා විතරයි ඒ මම දැකපු හීනය විදියටම ඒ ඇදුම් තිබ්බ විදියටම තියෙනවා ඒත් එක්කම හීනෙන් දැක්ක මකුලුවත් ඉන්නවා මටත් හිතාගන්න බෑ මේක කොහොමද මම කලින් දැක්කේ කියලා හැබැයි මම ඒ විදියම දැක්කා.

    matath ohoma wela thiyenawa.eka aththatama weddi mathak wenawa mehema ekak dakkane kiyala