Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,306
    2,116
    113
    maharagama idala NIBM ekata yanne kohomada bn. bus eke yanawanam kohomada yanna one. danna ekek kiyapanko

    අදාළ බස් එකට නැගලා ගමනාන්තයට ටිකට් එකක් අරගෙන පිළිවලකට යන්න ඕන. සමහරුනම් ජැකකුත් ගහගෙන යනවා. (බම්ප්වීම පිණිසයි )
    :cool::cool:
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    අදාළ බස් එකට නැගලා ගමනාන්තයට ටිකට් එකක් අරගෙන පිළිවලකට යන්න ඕන. සමහරුනම් ජැකකුත් ගහගෙන යනවා. (බම්ප්වීම පිණිසයි )
    :cool::cool:
    :rofl::rofl::rofl::D:D:D
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    මහරගමින් 138 නැගලා තුම්මුල්ලට එන්න.තුම්මුල්ලෙන් බැහැලා 154 නගින්න බොරැල්ල පැත්තට.එකේ නැගලා විජේරාමෙට ටිකට් ගන්න.විජේරමෙන් බැහැල එතන කාගෙන් හරි අහන්න පාර.ඇවිදගෙන යන දුර.
    නැත්තන් 154 නැගලා ආකේඩ් එක ලගින් බැහැලා SSC එක ලඟට යන්න.එතන SLCricket එක පැත්තට යනකොට හම්බෙන පලවෙනි පාරෙන් දකුණට හැරිලා කෙලින්ම යන්න.
    පාර අවුල් වගේනම් ඔය තැන් දෙකෙන් එකකින් බැහැලා කාගෙන් හරි ඇහුවම කියයි යන පාර
     
    • Like
    Reactions: London Mahathun