පට්ට කතාව![]()
ලුන්ඩියන් මගුල් බලන්නෑ
Ara tattayai anith ekai CID karayo dennekwage neda macho?

පට්ට කතාව![]()
ලුන්ඩියන් මගුල් බලන්නෑ

Ara tattayai anith ekai CID karayo dennekwage neda macho?![]()

වෙන්න පුලුවන්, ඒත් සි අයි ඩි පොරවල් නම් අර සුදු උක්කුන් කියන පොරට ගහන්නෑ නේ..
වෙන මොකක් හරි මුන්ගෙ ඩීල් එකක් ඇති, අරූ උන්ගෙන් වෙන් වෙලා තනියෙන් ගේම ගැහුවා..![]()

. Dan ithin tawa dawas 2k balagena inna epai mokada wenne kiyala balanna....Ow aniwa ehema wennath puluwan.mama ehema kiwwe hora dostaraya tattayata Sir kiyapu hinda. Dan ithin tawa dawas 2k balagena inna epai mokada wenne kiyala balanna....
අඩු ගානෙ ඒ තට්ට පොරට ඩොකාව මූනට මූනවත් කලින් අහම්බෙන්වත් හම්බුනේ නෑ නේ,
රෙද්ද අන්තිම කොටසෙන් සේරම කවර් කරහම කතාවෙ ගතිය දවසින් ඉවරයි 
monday thiyana awasaana kotase monawa wei kiyalada hithanne ?

මොනා උනත් පොරට මාට්ටු වෙන්න තිවුනේ තව කොටස් ගානකට කලින්, එහෙම උනානම් පට්ට,
පොඩි පොඩි ඉගිවත් දුන්නනම් තවත් පට්ටඅඩු ගානෙ ඒ තට්ට පොරට ඩොකාව මූනට මූනවත් කලින් අහම්බෙන්වත් හම්බුනේ නෑ නේ,
රෙද්ද අන්තිම කොටසෙන් සේරම කවර් කරහම කතාවෙ ගතිය දවසින් ඉවරයි
![]()

I guess ඩොකා ඌටම වෙඩි තියා ගනීවි, හෝ කෙල්ලෙට තියාවි![]()
.nathnan uta sudu manike berenawanan sudu maniketh ekka set wenna tibuna paw asaranaya
Ow hebai ithin doca hora kiyalanan godak clues kathawen dunna.hebai ohoma iwara wechchi eka hondai macho.mama hituwe end eka awl wei kiyala oitath wadiya
Antimata sudu ukkunta hire yanna wechchi eka tamai ban chater seen eka.nathnan uta sudu manike berenawanan sudu maniketh ekka set wenna tibuna paw asaranaya
![]()

උන් කිසිම ඉගියක් ඩිරෙක්ට්ලි දුන්නේ නෑ, අර වෙදාගෙ ගෙදරට ගිහින් උස්සන තැන විතරනෙ පෙන්නුවේ, ඒත් ඉතින් මුල ඉදන්ම උන්ගෙ හැසිරීමෙන් තේරුනා උන් තමා ගේම දෙන්ණේ කියලා..
![]()


Ekanan ithin ehema tamai.uu kattiyawa niyameta gonata andanawa.antimata ithin wedayi sudu menikei dim wenawa....
ලංකාවෙ කතා හැම එකකම ඔහොමයි, අන්තිමට වෙන දේ අපි හිතා ගන්න ඕනෙ.. 
එතන වෙන සිදු වීම පෙන්නන්න එක කොටසක් මදි බන්ලංකාවෙ කතා හැම එකකම ඔහොමයි, අන්තිමට වෙන දේ අපි හිතා ගන්න ඕනෙ..
![]()

Umba kiyanne ee seen eka ita wadiya extend wenna ona kiyalada? Hebai ithin me kathawa digatama ada ada kaalayak pennuwanan ela.aduma tharame hina wenna hari tibuna.elangata ena eka pattama charter ekak ban![]()
මගේ ආදර අවනඩුව එකත් හොදයි, ඒත් දැන් නම් ගූ වීගෙන එන්නේ
ලංකාවෙත් කතා වල සීසන් එක දෙක වගේ ආවනම් පට්ට, එකම කතාව ඇදල වැඩක් නෑ.. තව කොටස් දෙක තුනක් තිබ්බනම් මරු, අපෝ ආයෙ බලන්නෑ ඔය චැනලෙවත්මගේ ආදර අවනඩුව එකත් හොදයි, ඒත් දැන් නම් ගූ වීගෙන එන්නේ
![]()

Kattiya okkomawage balanawa ehenan.lankawe tele epawela tibuna kaalekadi aapu supirima teleyak.Acting & story uparimai....




මොනා උනත් පොරට මාට්ටු වෙන්න තිවුනේ තව කොටස් ගානකට කලින්, එහෙම උනානම් පට්ට,
පොඩි පොඩි ඉගිවත් දුන්නනම් තවත් පට්ටඅඩු ගානෙ ඒ තට්ට පොරට ඩොකාව මූනට මූනවත් කලින් අහම්බෙන්වත් හම්බුනේ නෑ නේ,
රෙද්ද අන්තිම කොටසෙන් සේරම කවර් කරහම කතාවෙ ගතිය දවසින් ඉවරයි
![]()

