Kalu kurulla tele drama

TheDeadPool

Member
Feb 5, 2016
143
41
0
Ara tattayai anith ekai CID karayo dennekwage neda macho?:yes:

වෙන්න පුලුවන්, ඒත් සි අයි ඩි පොරවල් නම් අර සුදු උක්කුන් කියන පොරට ගහන්නෑ නේ..
වෙන මොකක් හරි මුන්ගෙ ඩීල් එකක් ඇති, අරූ උන්ගෙන් වෙන් වෙලා තනියෙන් ගේම ගැහුවා.. :P
 
G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Ow aniwa ehema wennath puluwan.mama ehema kiwwe hora dostaraya tattayata Sir kiyapu hinda:yes::P. Dan ithin tawa dawas 2k balagena inna epai mokada wenne kiyala balanna....
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Ow aniwa ehema wennath puluwan.mama ehema kiwwe hora dostaraya tattayata Sir kiyapu hinda:yes::P. Dan ithin tawa dawas 2k balagena inna epai mokada wenne kiyala balanna....

    මොනා උනත් පොරට මාට්ටු වෙන්න තිවුනේ තව කොටස් ගානකට කලින්, එහෙම උනානම් පට්ට,
    පොඩි පොඩි ඉගිවත් දුන්නනම් තවත් පට්ට :( අඩු ගානෙ ඒ තට්ට පොරට ඩොකාව මූනට මූනවත් කලින් අහම්බෙන්වත් හම්බුනේ නෑ නේ, :oo: රෙද්ද අන්තිම කොටසෙන් සේරම කවර් කරහම කතාවෙ ගතිය දවසින් ඉවරයි :sorry:
     
    Last edited:

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මොනා උනත් පොරට මාට්ටු වෙන්න තිවුනේ තව කොටස් ගානකට කලින්, එහෙම උනානම් පට්ට,
    පොඩි පොඩි ඉගිවත් දුන්නනම් තවත් පට්ට :( අඩු ගානෙ ඒ තට්ට පොරට ඩොකාව මූනට මූනවත් කලින් අහම්බෙන්වත් හම්බුනේ නෑ නේ, :oo: රෙද්ද අන්තිම කොටසෙන් සේරම කවර් කරහම කතාවෙ ගතිය දවසින් ඉවරයි :sorry:

    Ow hebai ithin doca hora kiyalanan godak clues kathawen dunna.hebai ohoma iwara wechchi eka hondai macho.mama hituwe end eka awl wei kiyala oitath wadiya:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    I guess ඩොකා ඌටම වෙඩි තියා ගනීවි, හෝ කෙල්ලෙට තියාවි :eek:

    Antimata sudu ukkunta hire yanna wechchi eka tamai ban chater seen eka:(.nathnan uta sudu manike berenawanan sudu maniketh ekka set wenna tibuna paw asaranaya:P
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0

    Ow hebai ithin doca hora kiyalanan godak clues kathawen dunna.hebai ohoma iwara wechchi eka hondai macho.mama hituwe end eka awl wei kiyala oitath wadiya:yes:

    උන් කිසිම ඉගියක් ඩිරෙක්ට්ලි දුන්නේ නෑ, අර වෙදාගෙ ගෙදරට ගිහින් උස්සන තැන විතරනෙ පෙන්නුවේ, ඒත් ඉතින් මුල ඉදන්ම උන්ගෙ හැසිරීමෙන් තේරුනා උන් තමා ගේම දෙන්ණේ කියලා..

    Antimata sudu ukkunta hire yanna wechchi eka tamai ban chater seen eka:(.nathnan uta sudu manike berenawanan sudu maniketh ekka set wenna tibuna paw asaranaya:P

    :sorry:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන් කිසිම ඉගියක් ඩිරෙක්ට්ලි දුන්නේ නෑ, අර වෙදාගෙ ගෙදරට ගිහින් උස්සන තැන විතරනෙ පෙන්නුවේ, ඒත් ඉතින් මුල ඉදන්ම උන්ගෙ හැසිරීමෙන් තේරුනා උන් තමා ගේම දෙන්ණේ කියලා..

    :sorry:

    Ekanan ithin ehema tamai.uu kattiyawa niyameta gonata andanawa.antimata ithin wedayi sudu menikei dim wenawa....:P:yes:

    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Ekanan ithin ehema tamai.uu kattiyawa niyameta gonata andanawa.antimata ithin wedayi sudu menikei dim wenawa....:P:yes:

    එතන වෙන සිදු වීම පෙන්නන්න එක කොටසක් මදි බන් :sorry: ලංකාවෙ කතා හැම එකකම ඔහොමයි, අන්තිමට වෙන දේ අපි හිතා ගන්න ඕනෙ.. :confused:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එතන වෙන සිදු වීම පෙන්නන්න එක කොටසක් මදි බන් :sorry: ලංකාවෙ කතා හැම එකකම ඔහොමයි, අන්තිමට වෙන දේ අපි හිතා ගන්න ඕනෙ.. :confused:

    Umba kiyanne ee seen eka ita wadiya extend wenna ona kiyalada? Hebai ithin me kathawa digatama ada ada kaalayak pennuwanan ela.aduma tharame hina wenna hari tibuna.elangata ena eka pattama charter ekak ban:(
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Umba kiyanne ee seen eka ita wadiya extend wenna ona kiyalada? Hebai ithin me kathawa digatama ada ada kaalayak pennuwanan ela.aduma tharame hina wenna hari tibuna.elangata ena eka pattama charter ekak ban:(

    ලංකාවෙත් කතා වල සීසන් එක දෙක වගේ ආවනම් පට්ට, එකම කතාව ඇදල වැඩක් නෑ.. තව කොටස් දෙක තුනක් තිබ්බනම් මරු, අපෝ ආයෙ බලන්නෑ ඔය චැනලෙවත් :lol: මගේ ආදර අවනඩුව එකත් හොදයි, ඒත් දැන් නම් ගූ වීගෙන එන්නේ :confused:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    ලංකාවෙත් කතා වල සීසන් එක දෙක වගේ ආවනම් පට්ට, එකම කතාව ඇදල වැඩක් නෑ.. තව කොටස් දෙක තුනක් තිබ්බනම් මරු, අපෝ ආයෙ බලන්නෑ ඔය චැනලෙවත් :lol: මගේ ආදර අවනඩුව එකත් හොදයි, ඒත් දැන් නම් ගූ වීගෙන එන්නේ :confused:

    Mama ITN balanna gaththe oya kathawa nisa ban nathnan maha appiriya channel ekak tamai oka matath:P
     
    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මොනා උනත් පොරට මාට්ටු වෙන්න තිවුනේ තව කොටස් ගානකට කලින්, එහෙම උනානම් පට්ට,
    පොඩි පොඩි ඉගිවත් දුන්නනම් තවත් පට්ට :( අඩු ගානෙ ඒ තට්ට පොරට ඩොකාව මූනට මූනවත් කලින් අහම්බෙන්වත් හම්බුනේ නෑ නේ, :oo: රෙද්ද අන්තිම කොටසෙන් සේරම කවර් කරහම කතාවෙ ගතිය දවසින් ඉවරයි :sorry:

    ow bn...hama kathawema wage ...doca loku line eka damma gaman thattayath ethenta enawa....

    ita kalin thrill eka denna thibba...

    habai lankawe hadapu anithwata wada nam tikak standard bn...

    mokada thatta pora cid eke kiyala mata hithunema naa eye wenakan :confused::confused: