Emoney හොරා VIRAJ PATHIRANA හෙළුව exposed
This is an archive of an old post
ඔබ දන්නවද ලංකාවේ අංක එකේ emoney හොරාව ?
මම අද ඔයාලට කියන්න යන්නෙ ලංකාවෙ ඉන්න අංක එකේ emoney හොරා ගැන.
ඔහු නමින් විරාජ් පතිරණ වන අතර ලංකාවේ මිනිසුන් නොමගයවනා ලෙස emoney උගන්වනවා යැයි කියමින් බොහෝ පිරිසක් මුලාවට පත් කර තිබේ. මොහුගේ කාර්යාලයක් ගාල්ල නගරයේ තිබෙන අතර මොහු වෙත එල්ලවන බැනුම් සහ චෝදනා වලට පිළිතුරු දීමට සුරූපී කාන්තාවන් කිහිප දෙනෙකුද එම කාර්යාලයේ සේවයේ නියතුව සිටී.
නමින් විරාජ් පතිරණ වන මොහු
www.sinhalatutorials.lk
www.emoney.lk
www.bay.lk
www.eforex.lk
www.ekathuwa.lk
යන වෙබ් අඩවි වල අයිතිකරු වේ.
ඇයි මේ මනුස්සයට හොරෙක් කියන්නේ?
emoney වලට මුවාවෙන් එය උගන්වනවා යැයි කියමින් ලංකාවේ තරුණ තරුණියන්ගේ තුට්ටු දෙකට කෙළීමට මොහු පළමුව www.sinhalatutorials.lk නමින් වෙබ් අඩවියක් ආරම්භ කලේය.
එහි ඔහු මුලින්ම අන්තර්ජාලය හරහා මුදල් උපයන ක්‍රම 50ක් (50 Ways to Make Money Online) නමින් website 50ක් අඩංගුවන පිටු 30ක පමණ පොතක් රු 1500 /= අලෙවි කලේය.
(එහි වර්තමාන තත්වය http://sinhalatutorials.lk/book/50-ways-to-make-money-online )
එය උණු කැවුම් මෙන් අලෙවි වීමට පටන්ගත් පසු ඔහු ebay,fiverr,forex දැන් adsense යන ක්ෂේස්ත්‍ර වලට වෙන වෙනම පොත් පලකරමින් විකිණීමට පටන්ගත්හ.
(එහි වර්තමාන තත්වය http://sinhalatutorials.lk/book/fiverr-sinhala-book http://sinhalatutorials.lk/book/ebay-sinhala-book http://sinhalatutorials.lk/book/forex-sinhala-book http://sinhalatutorials.lk/book/adsense-sinhala-book)
මොහුගේ දැන්වීම් කලාව ගැනද විශේෂයෙන් කතා කල යුතුම වේ.
මිනිසුන් නොමග යවනා ඕනෑම කෙනෙක් රවටන සුළු දැන්වීම් කලාවක් අනුගමනය කිරීම මොහුගේ හොර ජාවාරම් වලට මිනිසුන් වැඩි වැඩි වශයෙන් ඇසුවීමට බලපායි.
මොහුගේ පොත වලට මිලදී ගත් අය දක්වා ඇති ප්‍රතිචාර
එතනින් නොනැවතුන මොහු ගාල්ල නගරයේ සම්මන්ත්රණ මාලාවක්ද ක්‍රියාත්මක කළේය
බොහෝ මිනිසුන්ගේ අයහපත් ප්‍රතිචාර නිසා එය නවතා දැමීමට සිදුවිය.
නමුත් මොහුගේ මිනිසුන් රවටා මුදල් සෙවීමේ ආසාව එතනින් නැවතුනේ නැත. නව ආකාරයකින් emoney සඟරාවක් ලෙසින් මොහු තවත් ජාවාරමක් ආරම්භ කලේය.
(එහි වර්තමාන තත්වය http://emoney.lk )
මෙම ප්‍රෝඩාකාරී emoney ජාවාරම කරගෙන යන අතරතුර මොහු භාණ්ඩ අලෙවියට website එකක්ද නිර්මාණය කලේය ...
මේ එයට ලැබුන ප්‍රතිචාර වේ.
මිනිසුන්ගේ හොඳ හිත දිනාගැනීමේ අරමුණින් මේ කපටි මිනිසා ඉන්පසුව කරේ Online Forum පටන් ගැනීමයි.ඒවා ඔහුගේ වාසියට සහ ප්‍රචාරණයට යොදාගන්නට ඔහු අදහස් කරන්න ඇති. Ekathuwa.lk සහ eforex.lk යනු එම forum දෙකයි. ආරම්භයේ ඒවා කෙලින්ම ඔහුගේ නමට ලියාපදිංචි වී තිබුන අතර පසුව සියල්ල අනාවරණය වීමෙන් අනතුරුව WEBLOG යනුවෙන් හොර සමාගමක් සාදා එයට ලියාපදිංචි කර ඇත. (proof nic.lk and telephone number 078 665 6666 )
මමත් මොහුගේ හොර emoney පොත් වලට අසුවූ නිසා මෙවෙනි පුදගලයන්ගෙන් බේරී සිටීමට ඔබගේ අවදානය පිණිස මෙම post එක පල කරමි.
ඉහත කරුණු සියල්ල සොයා බලා තහවුරු කරගැනීමෙන් අනතුරුව පල කරන ලද බව කාරුණිකව සලකන්න. මෙය පුද්ගලයෙකුට මඩ ගැසීමක් නොවන අතර මෙවැනි හොර ජාවාරම් මගින් අපේ රටේ තරුණ පරපුර ආරක්ෂා කර ගැනීම උදෙසා කරුණු ගෙනහැර දැක්වීමකි. මෙම පුද්ගලයාගේ පවුද්ගලික තොරතුරු අවශ්‍ය වේ නම් කරුණාකර පව්ද්ගලිකව මා හා සම්බන්ධ වන්න. ඔබත් ඔහුගේ ජාවාරම් වලට අසු වුයේ නම් නීතිමය ක්රියාමර්ඝ ගැනීමට මා හා සම්බන්ධ වන්න.

Last edited: