Torrents Doesn't work on SLT ??

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,370
    16,215
    113
    adenawa yako.. mona reddak da.. peyak tisse meka bewa antimata eka ta kela wenna wage yanne

    attachment.php

    me torrent newei neda?
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    බාන්න හොදම විදිය තමයි, OVH ලට ඩොලර් 3 ක් දීලා VPS අරගෙන, ඒකේ උබන්ටු දාලා, ටොරෙන්ට් බාලා, එතනින් ඩිරෙන්ට් බාන එක, නමුත් වැඩි ස්ට්‍රෙස් එකක් දෙන්න එපා සර්වර් එකට එතකොට උන් බලයි මොකද කියලා, ඊට පස්සේ ටොරෙන්ට් කියලා දැනගත්තොත් බෑන් කරයි.

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    10,930
    23,635
    113
    බාන්න හොදම විදිය තමයි, OVH ලට ඩොලර් 3 ක් දීලා VPS අරගෙන, ඒකේ උබන්ටු දාලා, ටොරෙන්ට් බාලා, එතනින් ඩිරෙන්ට් බාන එක, නමුත් වැඩි ස්ට්‍රෙස් එකක් දෙන්න එපා සර්වර් එකට එතකොට උන් බලයි මොකද කියලා, ඊට පස්සේ ටොරෙන්ට් කියලා දැනගත්තොත් බෑන් කරයි.

    un nikan warning ekak ewanawa public seed karoth, a arenna un ganan ganne na monawa karath. kohomath ovh network eke wadipurama thiyenne seedbox
     
    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    බාන්න හොදම විදිය තමයි, OVH ලට ඩොලර් 3 ක් දීලා VPS අරගෙන, ඒකේ උබන්ටු දාලා, ටොරෙන්ට් බාලා, එතනින් ඩිරෙන්ට් බාන එක, නමුත් වැඩි ස්ට්‍රෙස් එකක් දෙන්න එපා සර්වර් එකට එතකොට උන් බලයි මොකද කියලා, ඊට පස්සේ ටොරෙන්ට් කියලා දැනගත්තොත් බෑන් කරයි.

    vps walt hodama labama OVH da bn

    unge download limite nadda vps eke
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    රෝසි ආච්චි;21087952 said:
    un nikan warning ekak ewanawa public seed karoth, a arenna un ganan ganne na monawa karath. kohomath ovh network eke wadipurama thiyenne seedbox

    ඒ තියෙන්නේ බන් කිම්සුෆී එකේ ඩෙඩිකේටඩ් සර්වර් බන්. උන් යූස් කරන්නේත් OVH ඩෙටා සෙන්ටර් එකේ සර්වර්ම තමයි. VPS වල ටොරෙන්ට් බාන්න අමාරුයි මොකද රිසෝසර්ස් ශේයාර් වෙන නිසා, එතකොට ගොඩක් ස්ට්‍ර්ස් කරනවා නම් ඒක ටොරෙන්ට් නම් කේස් එන්න පුලුවන්. ඩෙඩිකේටඩ් වල එහෙම ප්‍රශ්ණයක් නෑ DMCA ලෙටර් එකක් ආවොත් මිසක්.