slt බාන එවුන් දැන් කොචචර බැවද කියල කොටන් පලයන් මම 40gb බැවා ටොරෙන්ට් වැඩ නැ 2mbps එනවා මට .
බාන්න හොද දේවල් ටිකක් කියන පලයන්ලා
බාන්න හොද දේවල් ටිකක් කියන පලයන්ලා
sura neda nattan masema data kela wela yay
https://www.seedr.cc/?r=448984kohomada ban torrent banne block karala nan?

මේකේ එවුන් එක්ක රෙෆල් එක ශෙයා කරපන්.Seedr ekay 2gb විතරයි පුළුවන්