MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)

TheNewThinker

Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    MDF: මගේ පළමු නිර්මාණය (Woodworking)


    කොහොමද කස්ටියට. ඔන්න අද මගේ පළමු නිර්මාණය ගැන දානවා.
    හිනා වෙන්ඩ නම් එපා paint 1 නම් අවුල් ටිකක්
    1.jpg
    මම එළකිරියෙන් තමා මේවා අහගත්තෙ. ඉතින් කැත උනත් photo ටිකක් නොදැම්මොත් හොද නෑ නෙ.
    MrTom,shaminda peiris,ravindaj,h555iru,sudu23,Lokka Ayya ඇතුලු සහයෝගය දුන්නු හැමෝටම ස්තූති
    මේ තියෙන්නෙ භාණ්ඩෙ තමා. paint කරේ අතින්. spray 1න් ඩස්ට් වගේ ඔක්කොම හුස්මට යන නිසා ඒක නැවැත්තුවා
    2.jpg
    මේ තියෙන්නෙ හදද්දී ගත්ත Photo

    DSCF9323.jpg
    DSCF9321.jpg.


    sinhalen type karanda epa wenwa appa :)
    mata okkotama giye rs 3000k wage. ( Upakarana nathuwa)
    hodata hayya tiyenawa. screw ana dala gamuth gawa.
    ea screw ana wahenda gam saw dust ekath ekka kawalam karala gala welunama sand karala
    DSCF9319.jpg

    1.5,1.5 feet saha usa 3feet thama gaththe.
    Circuler saw, and drill thama wadipurama use kare.
    mdf 1/2 inch, 1/4 inch & pitipassata 1/8 inch hard boad wage mdf eka use kara.
    thawa wisthara one nam ahanda mage experiance eka kiyala dennam
    මේ තියෙන්නෙ එහෙම විස්තර අහපු tread 1
    http://www.elakiri.com/forum/showthread.php?t=1776837
     
    Last edited:

    malgayan

    Active member
  • Jan 23, 2008
    848
    143
    43
    ela machn as a starter this quality is more than enough youl do good when time to come keep up the good work.

    math uba wagee thaniyama gema gahana ekek me lagadi gedara okkoama janel uluwahu polish kala water base :)
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    ela machn as a starter this quality is more than enough youl do good when time to come keep up the good work.

    math uba wagee thaniyama gema gahana ekek me lagadi gedara okkoama janel uluwahu polish kala water base :)

    Thanks machan. warter base mdf walata hariyan nathiwei ne.
     

    siripera

    Active member
  • Oct 11, 2009
    347
    160
    43
    good work as the 1st one...

    පින්සලෙන් ගාන්න එපා.
    බිත්ති වල ගාන රෝල් වල පොඩිම එකක් තියෙනවා...
    එකෙන් ගාන්න පුළුවන්...
    පේන්ට් කරන්න කලින් වාහන වලට ගාන ෆිලර් එක ගාල හීනියට වැලි කොලයක් අල්ලලා පේන්ට් කරපන්. ෆිලර් එක පින්සලෙන් ගෑවොත් ඉරි නැති වෙන්න වැලි කොලයක් අල්ලපන්.

    පිට පැත්තේ ෆිනිශින්ග් වලට වැඩි තැනක් දෙන්න

    මෙන්න මගේ වැඩක්
    elakiri.jpg
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,579
    113
    හිනා වෙන්නෙ මොකටද බන්...
    ඔය තියෙන්නෙ සිරාවට...
    ආයෙ දෑවැද්දට වුනත් දෙන්න පුලුවන් කොලිටි එකටම.​
     
    • Like
    Reactions: gamerlk

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare


    හිනාවෙන්නෙ මොකටද යකෝ,සුපිරිම තියනවා,එල
    11.gif
    Thank you... :)
    පට්ට
    Thank you... :)
    නියමයි.
    Thank you... :)
    Matta kundalee mathak una. Anyway good luck
    Lol ea mokada ban. Kundalee kiyanne yogyakda kohedo ne ?
    හිනා වෙන්නෙ මොකටද බන්...
    ඔය තියෙන්නෙ සිරාවට...
    ආයෙ දෑවැද්දට වුනත් දෙන්න පුලුවන් කොලිටි එකටම.​
    Lol. Dawaddata... :)
    ȜMA X;21091169 said:
    supiri machan. uba mewa business ekak widiyada karanne? mdf walata mahogani paint eka dunamath gathi. ekath try karala balahan

    Na ban business ekak newi. Gedarama hadanda
    hithuwa. godak dewl tiyenwa hadaganda. drawyers, cuboards, tables ehema.

    Mahogani paint eka ok balannam ban. eth mama kamathi nikan foreign look ekata.
    IKEA wage :)
     
    Last edited:

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    good work as the 1st one...

    පින්සලෙන් ගාන්න එපා.
    බිත්ති වල ගාන රෝල් වල පොඩිම එකක් තියෙනවා...
    එකෙන් ගාන්න පුළුවන්...
    පේන්ට් කරන්න කලින් වාහන වලට ගාන ෆිලර් එක ගාල හීනියට වැලි කොලයක් අල්ලලා පේන්ට් කරපන්. ෆිලර් එක පින්සලෙන් ගෑවොත් ඉරි නැති වෙන්න වැලි කොලයක් අල්ලපන්.

    පිට පැත්තේ ෆිනිශින්ග් වලට වැඩි තැනක් දෙන්න

    මෙන්න මගේ වැඩක්
    View attachment 67313

    Maru ban. niyemeta tiyenwa. pantry cupboad neda. MDF da PLYWOOD da ?

    1inch wage thickness ewa use karala tiyenwa wage penne.
    Puluwan nam clear photos wagyak pm wath karanda
    mama aisan paints alumenium filler ( primer) eka gawe. ( eka enne lee walata) primar eka spray kara. cuboard eke athule sections ehema spray karaddi dust eka okkoma mune. mask dammath yanwa athi ea nisa eka nawathala top coat eka athing awa.

    math dakka youtube eke nam ea rolerrs. ewa lankawe dakke na mam. thawa hoyala balannam.

    thanks machan. thawa hadapuwa tiyenwada ?