භාන්ඩේ නම් ලස්සනයි මචෝ...මොකෙන්ද ඔය ලෑලි ඇද යන්නෙ නැතිවෙන්න කැපුවෙ?
හදන්න ගිය ගානත් දැම්මනම් අයිඩියා එකක් ගන්න තිබ්බ
![]()
භාන්ඩේ නම් ලස්සනයි මචෝ...මොකෙන්ද ඔය ලෑලි ඇද යන්නෙ නැතිවෙන්න කැපුවෙ?
හදන්න ගිය ගානත් දැම්මනම් අයිඩියා එකක් ගන්න තිබ්බ
![]()
මචන් ඔයා හදපු මේ කබඩ් වල දැන් තත්වේ කොහොමද ? මේවිදියට හදන හැටි විස්තර කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් ද ?good work as the 1st one...
පින්සලෙන් ගාන්න එපා.
බිත්ති වල ගාන රෝල් වල පොඩිම එකක් තියෙනවා...
එකෙන් ගාන්න පුළුවන්...
පේන්ට් කරන්න කලින් වාහන වලට ගාන ෆිලර් එක ගාල හීනියට වැලි කොලයක් අල්ලලා පේන්ට් කරපන්. ෆිලර් එක පින්සලෙන් ගෑවොත් ඉරි නැති වෙන්න වැලි කොලයක් අල්ලපන්.
පිට පැත්තේ ෆිනිශින්ග් වලට වැඩි තැනක් දෙන්න
මෙන්න මගේ වැඩක්
View attachment 67313
Very trueThese are the threads that should be bumped quite oftenFed-up of seeing all the political, egocentric threads in the home page .
1 - මේක හැදුවේ අවුරුදු 8/9 කට වගේ කලින්.මචන් ඔයා හදපු මේ කබඩ් වල දැන් තත්වේ කොහොමද ? මේවිදියට හදන හැටි විස්තර කරලා ත්‍රෙඩ් එකක් දාන්න පුළුවන් ද ?
mdf කට් කරන තැන කොහෙද තියෙන්නෙ හෝමාගම..?1 - මේක හැදුවේ අවුරුදු 8/9 කට වගේ කලින්.
2 - තුන් හතර පාරක් පේන්ට් කරා කලේ කාලෙට.
3 - මේ ලඟදි කුස්සියේ වැඩ වගයක් කරන්න ගලවලා අයෙත් පේන්ට් කරලා හයි කරන්න හිටියේ
4 - මක බාස් කෙනෙක් ගලවපු කබ්ර්ඩ් ළඟ සිමෙන්ති අනලා වතුර වැටිලා අයෙත් ගන්න බැරි විදියට සවුත්තු වෙලා...
5 - ඔය design එකටම අලුතෙන් ගහනවා මේ දවස් වල.
6 - Monara Creations කියල MDF board කරන තැනක් තියෙනවා හෝමාගම. එහෙට දීල ඔක්කොම board ටික cut කරගත්ත.
7 - මේ පාර ගත්තේ සුදු පාටින් finished කරපු MDF. edges වලට PVC වලින් hadapu "Edge බෑන්ඩ්" ගැහැව්වා
8 - අස්සෙම්බ්ලින්ග් කරන්න විතරයි තියෙන්නේ.
පොටෝ එකක් පස්සේ දාන්නම්
මචන් ඒ සුදුපාට ෆිනිශ් කරපු MDF එකේ කොලිටිය අඩුයි1 - මේක හැදුවේ අවුරුදු 8/9 කට වගේ කලින්.
2 - තුන් හතර පාරක් පේන්ට් කරා කලේ කාලෙට.
3 - මේ ලඟදි කුස්සියේ වැඩ වගයක් කරන්න ගලවලා අයෙත් පේන්ට් කරලා හයි කරන්න හිටියේ
4 - මක බාස් කෙනෙක් ගලවපු කබ්ර්ඩ් ළඟ සිමෙන්ති අනලා වතුර වැටිලා අයෙත් ගන්න බැරි විදියට සවුත්තු වෙලා...
5 - ඔය design එකටම අලුතෙන් ගහනවා මේ දවස් වල.
6 - Monara Creations කියල MDF board කරන තැනක් තියෙනවා හෝමාගම. එහෙට දීල ඔක්කොම board ටික cut කරගත්ත.
7 - මේ පාර ගත්තේ සුදු පාටින් finished කරපු MDF. edges වලට PVC වලින් hadapu "Edge බෑන්ඩ්" ගැහැව්වා
8 - අස්සෙම්බ්ලින්ග් කරන්න විතරයි තියෙන්නේ.
පොටෝ එකක් පස්සේ දාන්නම්
mdf කට් කරන තැන කොහෙද තියෙන්නෙ හෝමාගම..?
දැන් වැට් එකෙන් පස්සෙ MDF ශීට් එකක් කීයක් වෙනවද..?
මචන් ඒ සුදුපාට ෆිනිශ් කරපු MDF එකේ කොලිටිය අඩුයි
මාත් ගොඩක් වැඩ MDF වලින් කරනවා, ඔය සුදුපාට එක හොඳයි කියලා හිතලා මම ගත්තා බෝඩ් සෙට් එකක්. ඒව අර නෝමල් ඒව තරං කොලිටි නැහැ. හයිය එහෙමත් අඩුයි
මම කරන්න ගම් ගාල Braid nails ගහනවා(Air compressor එක තියන නිසා), මෙහෙම කරාම පට්ටම හයියයි සහ හරි ඉක්මනට හදාගන්න පුලුවන්
අර සුදුපාට බෝඩ් එක braid nails ගහද්දි පැලෙන්න බලනවා, සාමාන්‍ය MDF එක නං කොයි තරම් තුනී උනත් nails වලට පැලෙන්නෙ නැහැ
මම ඉස්සර කැපුවෙ circular saw එකට guide එකක් හදාගෙන. ඒකෙනුත් ගානටම කපන්න පුලුවන්
දැං නං ටේබල් සෝ එකක් තියනවා ඒකෙන් කපනවා
මම Circular saw එකට මෙහෙම guide එකක් හදාගෙන ඒකෙන් කැපුවෙ ඉස්සර. කිසිම අවුලක් නැතිව දසමෙට කපන්න පුලුවන්.
මම නං ස්ට්‍රක්චර් එක ඕන ඒවට පොඩ්ඩක් ගනකම MDF වලින්ම ගහනවාඇත්ත
හයිය අඩුයි කියල මටත් තේරුනා..dry ගතිය වැඩියි
පැලෙන්න බලනවා ඇන ගහද්දි පරිස්සමෙන් ගහන්න ඕනේ.(Panel pins ගැහැව්වේ)
මම structure එක හැදුවේ screw දාල ඇතුලෙන් පොඩි plastic brackets දාල
mage full ekama 12mm MDF eken gahawweමම නං ස්ට්‍රක්චර් එක ඕන ඒවට පොඩ්ඩක් ගනකම MDF වලින්ම ගහනවා
Braid nails ගහන එක පට්ටම සිරා ඒක ඇදෙන්නෙ එහෙම නැහැ කීයටවත්, ඕන උනත් ගලවන්න බැහැ. මම බිත්තියෙ හයි කරලා තියනවා ටූල්ස් එහෙම දාන්න wall cupboard එකක්. ඒක උඩ මම නැගල වහලෙ ලයිට් වල වැඩ එහෙම කරලා තියනවා ඒත් හෙලවෙන්නෙවත් නැහැ. ගම් වලිනුයි braid nails වලිනුයි විතරයි සේරම ජොයින්ට් කරලා තියෙන්නෙ.
මම නං පොඩි පොඩි දේවල් 6mm එකෙනුත් කරනවා. මෙහෙ ගන්න තියන තුනීම එක ඒක.mage full ekama 12mm MDF eken gahawwe
edge band thamayi issue eka....මම නං පොඩි පොඩි දේවල් 6mm එකෙනුත් කරනවා. මෙහෙ ගන්න තියන තුනීම එක ඒක.
ඇයි මචන් වුරුදු 8/9 කට තුන් හතර පාරක් පේන්ට් කලේ ? පේන්ට් එක අවුල් යනවද ?1 - මේක හැදුවේ අවුරුදු 8/9 කට වගේ කලින්.
2 - තුන් හතර පාරක් පේන්ට් කරා කලේ කාලෙට.
3 - මේ ලඟදි කුස්සියේ වැඩ වගයක් කරන්න ගලවලා අයෙත් පේන්ට් කරලා හයි කරන්න හිටියේ
4 - මක බාස් කෙනෙක් ගලවපු කබ්ර්ඩ් ළඟ සිමෙන්ති අනලා වතුර වැටිලා අයෙත් ගන්න බැරි විදියට සවුත්තු වෙලා...
5 - ඔය design එකටම අලුතෙන් ගහනවා මේ දවස් වල.
6 - Monara Creations කියල MDF board කරන තැනක් තියෙනවා හෝමාගම. එහෙට දීල ඔක්කොම board ටික cut කරගත්ත.
7 - මේ පාර ගත්තේ සුදු පාටින් finished කරපු MDF. edges වලට PVC වලින් hadapu "Edge බෑන්ඩ්" ගැහැව්වා
8 - අස්සෙම්බ්ලින්ග් කරන්න විතරයි තියෙන්නේ.
පොටෝ එකක් පස්සේ දාන්නම්
මම නං පොඩි පොඩි දේවල් 6mm එකෙනුත් කරනවා. මෙහෙ ගන්න තියන තුනීම එක ඒක.
ඇයි මචන් වුරුදු 8/9 කට තුන් හතර පාරක් පේන්ට් කලේ ? පේන්ට් එක අවුල් යනවද ?ඇයි මචන් වුරුදු 8/9 කට තුන් හතර පාරක් පේන්ට් කලේ ? පේන්ට් එක අවුල් යනවද ?
MDF board නැතුව මෙලමයින් බෝඩ් එක ගත්තනම් පේන්ට් කරන්න ඕන නෑනේ , මම නම් මෙලමයින් බෝඩ් ඩ්‍රයි වෝල් ස්ක්රු දාලා හයි කරන්නේ
edges වලට PVC වලින් hadapu "Edge බෑන්ඩ්" ඇලෙවුවේ කොහොමද මචන් ?