kos gediyak hamba unaaaaaaa waraka kraganna udau onee

adeeezzz

Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    komada ban ikmanta waraka kraganne kos gediya lawata pahila tynne kypallko danna un mokdda krnna one
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,240
    1
    4,030
    113
    Moratuwa
    ඉක්මනට ඕනනම් පොඩි ගැට මිරික මිරික ඉදපන්. . මදුලටත් හොද සැපක් දෙන්න ඕනා. .
    ඉබේම වරකා වෙයි. . හැබැයි කොස් වරකා වුන ඉක්මනටම වරකා වැල වෙයි. .
     
    akilaperera2014

    Well-known member
  • Jan 26, 2015
    1,169
    406
    83
    Kadawatha
    ඉක්මනට ඕනනම් පොඩි ගැට මිරික මිරික ඉදපන්. . මදුලටත් හොද සැපක් දෙන්න ඕනා. .
    ඉබේම වරකා වෙයි. . හැබැයි කොස් වරකා වුන ඉක්මනටම වරකා වැල වෙයි. .

    :rofl::P
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    10 බෑග් එකකට දාල වහලා තියපන්..

    වෙන කරන්න දෙයක් නැහැ..

    ඉදුණු කෙසෙල් ලෙලි ටිකක් ඕනේ නම් දාපන් සීග්‍රතාව වැඩි කරන්න..

    අපේ ගෙදර තියෙනවා නියම පැණි වරකා..

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැළ දෙන්නම්...:dull:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,647
    835
    113
    Hamilton, NZ
    10 බෑග් එකකට දාල වහලා තියපන්..

    වෙන කරන්න දෙයක් නැහැ..

    ඉදුණු කෙසෙල් ලෙලි ටිකක් ඕනේ නම් දාපන් සීග්‍රතාව වැඩි කරන්න..

    අපේ ගෙදර තියෙනවා නියම පැණි වරකා..

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැළ දෙන්නම්...:dull:

    yako pale loku karala gedi kanakota bariya. :rofl: waraka gedi nadda? :D
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,801
    9,504
    113
    10 බෑග් එකකට දාල වහලා තියපන්..

    වෙන කරන්න දෙයක් නැහැ..

    ඉදුණු කෙසෙල් ලෙලි ටිකක් ඕනේ නම් දාපන් සීග්‍රතාව වැඩි කරන්න..

    අපේ ගෙදර තියෙනවා නියම පැණි වරකා..

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැළ දෙන්නම්...:dull:

    පැණි වරකා ගස් වල කොස් උනත් තැබිලි පාටයි නේද.උබ කොහෙද ඉන්නේ.මටත් දියන්කෝ පැළයක්.උබලගේ ගහ ගොඩක් ලොකුද?
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    අල, ගෝනි කොරනවා....
    වැල වරක කොරනවා....
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    10 බෑග් එකකට දාල වහලා තියපන්..

    වෙන කරන්න දෙයක් නැහැ..

    ඉදුණු කෙසෙල් ලෙලි ටිකක් ඕනේ නම් දාපන් සීග්‍රතාව වැඩි කරන්න..

    අපේ ගෙදර තියෙනවා නියම පැණි වරකා..

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැළ දෙන්නම්...:dull:

    සහන් ඔයා...? දැක්ක කල්...:confused:
     
    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,099
    363
    83
    10 බෑග් එකකට දාල වහලා තියපන්..

    වෙන කරන්න දෙයක් නැහැ..

    ඉදුණු කෙසෙල් ලෙලි ටිකක් ඕනේ නම් දාපන් සීග්‍රතාව වැඩි කරන්න..

    අපේ ගෙදර තියෙනවා නියම පැණි වරකා..

    අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් පැළ දෙන්නම්...:dull:

    ane mta palayak dynkooooooooo pm aka dapan ubakoheda mn maharagma.
     
    vnc

    Active member
  • Sep 13, 2006
    612
    67
    28
    අ.. ගහලා අරවා ෙපාඩ්ඩක් ගාලා අතගාලා ෙපා්ර උෙර්ක දාලා උෙඹ් අැද යටින් තියපන්.. හිෙතන හිෙතන ෙවලාවට මිරිකපං...:P:P:P:P:P:P
     
    ratadel

    Well-known member
  • Mar 27, 2007
    2,430
    516
    113
    දෙල්ගස මුදුනේ
    සෑම කොස් ගෙඩියක්ම වරකා වෙන්නේ නැත :no:

    වරකා ගස් තියනවා. වැල ගස් තියනවා. ඕක වැල ගහක ගෙඩියක් නම් කෙලින්ම ඕක වැල වෙනවා වරකා වෙන්නේ නෑ :yes:
     
    siripera

    Active member
  • Oct 11, 2009
    350
    165
    43
    :P
    ඉක්මනට ඕනනම් පොඩි ගැට මිරික මිරික ඉදපන්. . මදුලටත් හොද සැපක් දෙන්න ඕනා. .
    ඉබේම වරකා වෙයි. . හැබැයි කොස් වරකා වුන ඉක්මනටම වරකා වැල වෙයි. .
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පැහිල නං කොහෙ හරි සත්තු කන්නැති තැනක නිකං තියල තියපං නිකංම ඉදෙනව :yes: :yes:
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ȜMA X;21091530 said:
    yako pale loku karala gedi kanakota bariya. :rofl: waraka gedi nadda? :D

    එහෙම කියන්න එපා බන්.. අද අපි වරකා කන්නේ අපේ අම්මලා මේවා හිටවපු නිසානේ.. උඹේ දරුවෙක් හරි ගෙඩියක් කයි කියන සිතුවිල්ලෙන් හිටවපන්...
    :no:

    පැණි වරකා ගස් වල කොස් උනත් තැබිලි පාටයි නේද.උබ කොහෙද ඉන්නේ.මටත් දියන්කෝ පැළයක්.උබලගේ ගහ ගොඩක් ලොකුද?

    අන්න හරි මචන්.. මදුල කටේ දාගෙන විකපු ගමන් ඇතුළේ තියෙන පැණි එනවා එළියට.. මදුල ලා තැඹිලි මිශ්‍ර රෝස පාටක් තියෙන්නේ...

    සහන් ඔයා...? දැක්ක කල්...:confused:

    ඔව් මචෝ මන් මේ අවේ මාස 9 කින් විතර... ඉතින් කොහොමද අවුරුදු එහෙම ..?:D

    ane mta palayak dynkooooooooo pm aka dapan ubakoheda mn maharagma.

    හරි මචන් මන් නෙක්ස්ට් මන්ත් ඔය පැත්තේ එනවා.. මන් එද්දී ඇට 10 ක් විතර දෙන්නම්.. උඹ පැළ උනාම අනික් අයටත් දෙන්න..:baffled:

    මේ වර්ගේ හරිම රසයි ... උපරිම මදුළු 3 කට වඩා කන්න බැහැ.. මාත් උත්සාහ කරලා තියෙනවා කන්නම බැහැ ඒ තරම් පැණි රහයි..:dull:

    තව දෙයක් කොස් අතු බද්ද කරන්න බැහැ නේද කිරි නිසා ..?:no:

    බද්ද කරන්න පුළුවන් නම් අතු දෙන්නම් ... :frown:
     
    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    අ.. ගහලා අරවා ෙපාඩ්ඩක් ගාලා අතගාලා ෙපා්ර උෙර්ක දාලා උෙඹ් අැද යටින් තියපන්.. හිෙතන හිෙතන ෙවලාවට මිරිකපං...:P:P:P:P:P:P

    ඔව් ඔව් මිරිකල රෑට ඔබනකොට කොස් කටු අන්නගෙන එන්න එපා එලකිරිය පැත්තෙ "බිජ්ජෙ කොස් කටු ඇනුන" කියං ත්‍රෙඩ් දාල හරිය..?
    :baffled::baffled::rolleyes::rofl:
     
    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,647
    835
    113
    Hamilton, NZ

    එහෙම කියන්න එපා බන්.. අද අපි වරකා කන්නේ අපේ අම්මලා මේවා හිටවපු නිසානේ.. උඹේ දරුවෙක් හරි ගෙඩියක් කයි කියන සිතුවිල්ලෙන් හිටවපන්...
    :no:

    gahak kolak wawannam apith kamathi ban. eth loku wena gas wawanna puluwan pathaka neme inne man :dull: