https://www.peekhosting.com/ මේකෙන් domain 1ක් ගත්තා... වෙන site 1කින් hosting plan1ක් ගත් තා.. ඒ 2ක connect කරන්නෙ කොහොමද??? Free hosting plan 1ක් ගන්න හොද site 1ක් නද්ද???