Kalu kurulla tele drama

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Umbata meka balanna set une kohomada? Ow aniwa ekanan aththa macho:yes:.meka aniwa lankawe giyapu hondama katha 250 athare tiyenawa top 250:P

    top 250 .?

    ලන්කාවෙ හදල තියන ඔක්කොම නාට්ටි ගාන්වත් 250ක් තියනවද දන්නෑ...:rofl:

    මේක අම්ම බලනව බන්.. ඉතින් මාත් පොඩ්ඩ පොඩ්ඩ බලල තියනව එකදිගට බලල නෑ හැබැයි...
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන්ටත් අල්ලන්න බැරි උන් කොච්චර ඉන්නවද බන්, අනික ඒ වගේ වචන දෙකකට මූ පදිරි උනානම් මූ කියන තරම් වැඩ්ඩෙක් වෙන්න බෑ නේ.. ඌව අල්ලන්න යද්දි අර ගොන් ගෑනි පස්සෙන් යන එකෙන් මෝඩ කමේ සහ අන්ධ ආදරේ නැචුරල් ස්වභාවය මරුවට පෙන්වල තියනවා :rofl:

    Ekath aththa tamai ow aniwa muu kohomath supiri wadakarayek tamai aye eke katha 2k ne:yes::P.Aniwa macho me kathawe ape samaje saha loke wena dewal gana maara widihata saha sarala widihata pennala deela tiyenawa!!:yes:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    top 250 .?

    ලන්කාවෙ හදල තියන ඔක්කොම නාට්ටි ගාන්වත් 250ක් තියනවද දන්නෑ...:rofl:

    මේක අම්ම බලනව බන්.. ඉතින් මාත් පොඩ්ඩ පොඩ්ඩ බලල තියනව එකදිගට බලල නෑ හැබැයි...

    Apo lankawe kochchara katha hadala adda ban:P.budu ammo kathawala nan gaanak kiyanna amaarui ihe kes gaanata katha tiyenawa hebai honda ewa adui ekai case eka:yes:.
    Puluwannan ayeth baagena hari okkoma part balanna maara sira kathawa.
    Umba monawada aluthen balapu english tv series ehema?
     
    TheDeadPool

    Member
    Feb 5, 2016
    143
    41
    0
    Apo lankawe kochchara katha hadala adda ban:P.budu ammo kathawala nan gaanak kiyanna amaarui ihe kes gaanata katha tiyenawa hebai honda ewa adui ekai case eka:yes:.
    Puluwannan ayeth baagena hari okkoma part balanna maara sira kathawa.
    Umba monawada aluthen balapu english tv series ehema?

    රෑ 9 ට ස්වර්නවාහිනි බලහන් , 4 (අද ) පටන් ගන්නව සුදු උක්කුන් ඉන්න පට්ට කතාවක්
     
    warangana2009

    Active member
  • Jan 9, 2009
    633
    85
    28
    WWW.com
    oka SADDA MANGALA SOORIYABANDARA ge wedak...pora thamai liyala tiyenne....pora wedak karoth ahanna deyak ne....mathakada AGILI SALAKUNA present kare..........

    eye iwara una hetiyata nam PART 2 ei wage???????
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Apo lankawe kochchara katha hadala adda ban:P.budu ammo kathawala nan gaanak kiyanna amaarui ihe kes gaanata katha tiyenawa hebai honda ewa adui ekai case eka:yes:.
    Puluwannan ayeth baagena hari okkoma part balanna maara sira kathawa.
    Umba monawada aluthen balapu english tv series ehema?

    අලුතෙන් මුකුත් බැලුවෙ නෑ බන්... නර්කොස් එකයි වෙස්ට්වර්ල්ඩ් එකයි බලන්න හිතාගෙන ඉන්නව කට්ටිය හොඳයි කියන නිසා....
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,863
    2,874
    113
    රජරට
    කලු කුරුල්ලා සුපිරියි නේ

    සිරාවටම කාලෙකට පස්සෙ ආපු සුපිරිම ටෙලියක් තමයි
    හැබැයි එ්කේ තිබුණ එකම අවුල තමයි පරණ නලුවෙක් වෙලත් ලූෂන් බුලත්සිංහල අතාත්වික විදියට අත් දෙක අතුල්ලන එක. එ්ක ටිකක් වැඩියි වගේ.
     
    Last edited:

    gayanwin

    Well-known member
  • Jan 4, 2009
    2,560
    383
    83
    Kurunegala
    Machanla mekanan kaalekata passe lankawe TV eke giyapu hondama tele ekak tamai.Labana monday walin kathawa iwarai mama kaalekin balapu supirima kathawak tamai meka.moda love seen ehemath naa niyama kathawa ban:P:yes:

    හොදයි කියන්න පුලුවන් කතාවක් තමා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    අලුතෙන් මුකුත් බැලුවෙ නෑ බන්... නර්කොස් එකයි වෙස්ට්වර්ල්ඩ් එකයි බලන්න හිතාගෙන ඉන්නව කට්ටිය හොඳයි කියන නිසා....

    Narcos ekanan hondai kiyala baluwa ban.matanan echchara allalagiye naa:). Westworld kiyanne aluthma series ekaklu neda? Ekanan honda athi....
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    රෑ 9 ට ස්වර්නවාහිනි බලහන් , 4 (අද ) පටන් ගන්නව සුදු උක්කුන් ඉන්න පට්ට කතාවක්
    Ahh ela ela thanx macho.....
    oka SADDA MANGALA SOORIYABANDARA ge wedak...pora thamai liyala tiyenne....pora wedak karoth ahanna deyak ne....mathakada AGILI SALAKUNA present kare..........

    eye iwara una hetiyata nam PART 2 ei wage???????

    Ado ehemada macho.ehenan true incident ekak base karagena liyapu kathawakda danne naa:P.part 2 ekak enawada kiyala hariyatama danaganna widihak nadda?
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    සිරාවටම කාලෙකට පස්සෙ ආපු සුපිරිම ටෙලියක් තමයි
    හැබැයි එ්කේ තිබුණ එකම අවුල තමයි පරණ නලුවෙක් වෙලත් ලූෂන් බුලත්සිංහල අතාත්වික විදියට අත් දෙක අතුල්ලන එක. එ්ක ටිකක් වැඩියි වගේ.

    කතාව තව කොටස් 100ක් විතර තිබුනා නම් වෙදමහත්තයගේ අත් දෙක අතුල්ලලම ගෙවිලා ඉවර වෙනවා
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    maru drama eka bn kuthuhalaya kiyana eka dila thiyenwa niyemata supiri drama eka
    Aniwa:yes:
    මට තියෙන ප්‍රශ්නේ ,හොරුත් ඔය ක්‍රමේ පාවිච්චි කරයිද කියන එක
    :lol::lol:
    සිරාවටම කාලෙකට පස්සෙ ආපු සුපිරිම ටෙලියක් තමයි
    හැබැයි එ්කේ තිබුණ එකම අවුල තමයි පරණ නලුවෙක් වෙලත් ලූෂන් බුලත්සිංහල අතාත්වික විදියට අත් දෙක අතුල්ලන එක. එ්ක ටිකක් වැඩියි වගේ.

    Umbatath pena dewal :P
    හොදයි කියන්න පුලුවන් කතාවක් තමා

    :cool::yes: