2017 Jan-01- ElaKiri Radio ! -Music Hut with tharindumj

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes::yes::yes: ලයනල් රන්වලගේ ගෝලයෙක් තමයි මේ ගීතය කියන්නේ වසන්තා මධුරාංගනී බඹර කවි ආශ්‍රිත ගීතයක්

    ලයනල් රංවල
    මට මතකයි ඉස්කෝලේ සංගීතය ගැන ඉගෙනගන්න කොට මෙතුමා ගැන ඉගෙනගත්තා.ඒ වගේම මකුලොළුව මහත්මයා ගැන.දැන් මේ මිනිස්සු ගැන නිකමටවත් කථාවක් නෑ
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හපොයි තරිඳුවෝ මම ඔබෙ රාගී ගීතය ඉල්ලුවේ නිකමට.ඒක නෙමෙයි රික්වෙස්ට් එක

    මගේ හරිම රික්වෙස්ට් එක ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ රෑ තාරකාවෝ බැලුවා එබී ගීතය
    :yes::yes:
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    හපොයි තරිඳුවෝ මම ඔබෙ රාගී ගීතය ඉල්ලුවේ නිකමට.ඒක නෙමෙයි රික්වෙස්ට් එක

    මගේ හරිම රික්වෙස්ට් එක ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ රෑ තාරකාවෝ බැලුවා එබී ගීතය
    :yes::yes:
    උබ ඔය එක එක ඔබන්න යන්න එපා :lol::lol::lol:
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    ලයනල් රංවල
    මට මතකයි ඉස්කෝලේ සංගීතය ගැන ඉගෙනගන්න කොට මෙතුමා ගැන ඉගෙනගත්තා.ඒ වගේම මකුලොළුව මහත්මයා ගැන.දැන් මේ මිනිස්සු ගැන නිකමටවත් කථාවක් නෑ

    :yes::yes::yes: මකුලොළුව මහත්තයා තමයි ලංකාවේ ගමකින් ගමකට ගිහින් ජන ගී ගැන පර්යේෂණ කරලා ඒවා පටිගත කරලා ලංකාවේ ජන සංගීතයට අති විශාල සේවයක් කල ප්‍රමුඛ පුද්ගලයා