සිංහලු හොරෙන් බන් අහන් ඉන්නෙ
උන්ව කොටියම කාපිය

දැන් එතකොට ත්රෙඩ් එකේ ඉන්නේ මම විතරද?
නැති උන් ඔක්කෝගෙම රික්වෙස්ට් කෑන්සල් කරලා දාන්න ඕනි.

එක්කො ඒවා ඕනෙ නෑකෝ තිලිනයා?
වීඩියෝ ටික ලෑස්තිකරගන්න වෙයි වගේ
එක්කො ඒවා ඕනෙ නෑ
මගෙ මොනා තිනවද දන්නෙ නෑනෙ
අනේ මන්දා බං මේ Show එක අහන්න වෙන්නේ නෑ මළාට
මොකක් හරි මරාලයක් සෙට් වෙනවානේ ඒ වෙලාවට....ෂික් විතරක්![]()

අනේ මන්දා බං මේ Show එක අහන්න වෙන්නේ නෑ මළාට
මොකක් හරි මරාලයක් සෙට් වෙනවානේ ඒ වෙලාවට....ෂික් විතරක්![]()
ත්රෙඩ් එකත් කිසිම ගෝ එකක්නෑ බන්.හොරෙන් අහන උන්ගේ ඩේටා ඉක්මනට ඉවර වෙන්න ඕනි.

මට දෙන්න මුජ්සේ දෝස්ති කරෝගි චිත්රපටයේ ජානේ දිල් ගීතය (මේ ගීතයේ කෙටි (sad) එක එපා)

සින්දුව දුන්නට ස්තූතියි ආ..![]()