එක හොරෙක් අහු උනා
ශමියා වරෙන්
මට දෙන්න මුජ්සේ දෝස්ති කරෝගි චිත්රපටයේ ජානේ දිල් ගීතය (මේ ගීතයේ කෙටි (sad) එක එපා)


හොරෙන් අහන්න ඔට්ටු නෑ හරිය.

මූව අලියට ගහන්න දානවද?නැත්නම් ඩේටා ඉවරවෙන ඇප් එකක් හදලා යවනවද?
මම හිතන්නේ දෙවනි එක හොඳයි
යකෝ මේ පැරිසගේ සින්දුව නේද



පැරිසා කිවුවම මතක් උනේ
ආච්ච්ගෙ බර්ත්ඩේ එක තිබ්බද
ගිය අඟහරුවාදා කුකුලෝ.ඊට කලින් අඟහරුවාදා තරිඳුවගේ බර්ත්ඩේ එක

