හියාරේ රක්ශිතය ගාල්ල නගයේ සිට 18km දුරින් පිහිටා ඇත.ගාල්ල නගරයට වතුර ලබා දෙන්නේ මෙහි ඇති ජලාශය මගින්.අක්කර 600ක් පමන මෙම වැසි වනාන්තරය ව්‍යාප්ත වී තිබෙනවා.
අපි දවස් දෙකක් රක්ශිතයට ගියා. පලවෙනි දවසෙ අවට දේවල් නැරබීමට සහ දෙවනි දවසේ Boat එකක් මගින් ජලාශය වටේ ගියා.

බෙහෙත් ලබා දීම සදහා වනජීවි නිලදාරීන් ගෙනත් තිබෙන ගෝන පැටියෙක් සහ මුව පැටියෙක්.
Boat එකේ ජලාශය වටේ ගියපු Photos.
http://www.elakiri.com/forum/showthread.php?t=1779437&page=2

Last edited:

ලංකාවට ආපු ගමන් ආයෙත් එනවා.. එනවාමයි.. ඒ පහස විදගන්න