Hiyare Rainforest Reservoir

Oct 3, 2008
1,723
437
0
හියාරේ රක්ශිතය ගාල්ල නගයේ සිට 18km දුරින් පිහිටා ඇත.ගාල්ල නගරයට වතුර ලබා දෙන්නේ මෙහි ඇති ජලාශය මගින්.අක්කර 600ක් පමන මෙම වැසි වනාන්තරය ව්‍යාප්ත වී තිබෙනවා.
අපි දවස් දෙකක් රක්ශිතයට ගියා. පලවෙනි දවසෙ අවට දේවල් නැරබීමට සහ දෙවනි දවසේ Boat එකක් මගින් ජලාශය වටේ ගියා.:):):):)

5Jh3Kla.jpg

LL1bKuk.jpg

yZO0ts2.jpg

m6NKSES.jpg

1O5fuhf.jpg

cM8jqH6.jpg

GpqVuB9.jpg

a0WYdRu.jpg

hsCJkfu.jpg

LymmS3I.jpg

vogTfxN.jpg

බෙහෙත් ලබා දීම සදහා වනජීවි නිලදාරීන් ගෙනත් තිබෙන ගෝන පැටියෙක් සහ මුව පැටියෙක්.

oqHRdto.jpg

dXA9MNO.jpg

Boat එකේ ජලාශය වටේ ගියපු Photos.
http://www.elakiri.com/forum/showthread.php?t=1779437&page=2
 
Last edited:
Oct 3, 2008
1,723
437
0
patta
Rep++

ela machan rep+

Bump machan. lassanai !

Thank You :yes::yes::yes::yes::yes:

boat charges? contact number?

methana boat service ekaknam naa , wishesha awasarayak nathiwa rakshithaya athlata yanna / boat eken yanna denne naa , mama giye Navy eken genapu boat dekak dala jalasheta, Arakshaka amathyanshe haraha labuna ekak machan ... eth onama kenekta mama danata photos dapu kotasata ticket ekak aragena awith balala yanna puluwan. heta mama upload karannam rakshithaya athula saha / boat eken yaddi gathipu photos.
 
laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....

    :D:D
    11.gif
     
    Oct 3, 2008
    1,723
    437
    0
    patta
    mamath 4 parak withara gihin thiyenawa

    aye yanna puluwan

    ela , winadi 10 kin boat tour eke photos danawa machan. balanna :yes::yes::yes:

    camping barida?

    Camping puluwan , wishesha awasarayak ganna wenawa , nathnam mula dapu photos thiyana kotas tika balala yanna puluwan ude awith hawasa yanna ticket ekak aragena , enawanam 4wheel or usa wahaneka enna wenawa , car ekaka nam amaruy ...
     
    • Like
    Reactions: kaushala1988

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,416
    2,461
    113
    ඇල්ල
    හියාරේ රක්ශිතය ගාල්ල නගයේ සිට 18km දුරින් පිහිටා ඇත.ගාල්ල නගරයට වතුර ලබා දෙන්නේ මෙහි ඇති ජලාශය මගින්.අක්කර 600ක් පමන මෙම වැසි වනාන්තරය ව්‍යාප්ත වී තිබෙනවා.
    අපි දවස් දෙකක් රක්ශිතයට ගියා. පලවෙනි දවසෙ අවට දේවල් නැරබීමට සහ දෙවනි දවසේ Boat එකක් මගින් ජලාශය වටේ ගියා.:):):):)

    5Jh3Kla.jpg

    LL1bKuk.jpg

    yZO0ts2.jpg

    m6NKSES.jpg

    1O5fuhf.jpg

    cM8jqH6.jpg

    GpqVuB9.jpg

    a0WYdRu.jpg

    hsCJkfu.jpg

    LymmS3I.jpg

    vogTfxN.jpg

    බෙහෙත් ලබා දීම සදහා වනජීවි නිලදාරීන් ගෙනත් තිබෙන ගෝන පැටියෙක් සහ මුව පැටියෙක්.

    oqHRdto.jpg

    dXA9MNO.jpg

    Boat එකේ ජලාශය වටේ ගියපු Photos හෙට Upload කරන්නම්.

    අතිත මතකයක් නැවත අලුත් කරලා දුන්නා ගොඩක් ස්තුතියි සහෝ..:love: ලංකාවට ආපු ගමන් ආයෙත් එනවා.. එනවාමයි.. ඒ පහස විදගන්න :love:

    rep +
     
    Last edited:
    • Like
    Reactions: dilshan KASUNJITH
    Oct 3, 2008
    1,723
    437
    0
    නියමයි මචන්

    :yes::yes::yes::yes::yes::yes:

    අතිත මතකයක් නැවත අලුත් කරලා දුන්නා ගොඩක් ස්තුතියි සහෝ..:love: ලංකාවට ආපු ගමන් ආයෙත් එනවා.. එනවාමයි.. ඒ පහස විදගන්න :love:

    rep +

    :yes::yes::yes::yes::yes::yes: ela saho , deweni page eke mama boat eke giyapu photos damma balanna ... :yes::yes::yes::yes::yes::yes:
    http://www.elakiri.com/forum/showthread.php?t=1779437&page=2