GGBයි පොල්ල තියපු එකයි පලාතේ එන්නෑ...![]()
පොඩ්ඩක් හිටු ඊස් මීස් වෙනකං....

පොඩ්ඩක් හිටු ඊස් මීස් වෙනකං....
කෝල් කරල ගල් රංගුව ගැන ඇහුවා ම අදාල වෙයි....![]()

පොඩ්ඩක් හිටු ඊස් මීස් වෙනකං....
කෝල් කරල ගල් රංගුව ගැන ඇහුවා ම අදාල වෙයි....![]()
අර දෙන්න උස්සනවා මන් අදම එහෙම උනොත්
වරෙන් පෝලිමේ තොට තමා ඉස්සෙල්ලම &^&*(%&$^ පාකයාපෝලිමට ඈ....![]()

වරෙන් පෝලිමේ තොට තමා ඉස්සෙල්ලම &^&*(%&$^ පාකයා![]()



ඊයේ සෙටමෝලේ ඡායාරූප...
පට්ටම සෙටමෝල් වලින් එකකි...
සියල්ලම යස අගේට සෙට් උනි.
බීම, බයිට් එක, ලොකේශන් එක, සින්දු ටික සහ සෙට් එක.
![]()


ආයනං බීපුවාම වෙන ආතල් සිද්ධි ත්රෙඩ් එකට කතා කොටන්නෑ බං තේරුමක් නෑනෙ අත කඩාගෙන ටයිප් කරලා මේකෙ කතාවක් දැම්මා කියවලා රිප්ලයි එකක්වත් දැම්මෙ දෙන්නයි...කතාව මෙලෝරහක් නැතුව ඇති සමහරවිට එහෙමනං මෙලෝරහක් නෑ කියලා හරි කියන්න තිබ්බා උබලට...එහෙනං අපි කැපුණා ඈ..

කතාවේ අප්සැට් එකක් නෙවේ..... දාලා තියෙන විදිහ කියවගන්න අමාරුයි. ජේද වෙන් කරලා..... ෆොන්ට් සයිස් එක බෝල්ඩ් නොකර දැම්මා නම් හරි නේ කාටත් පහසු විදිහට..... 
මගේ කැමතිම ඩ්රින්ක් එක මාමේ...![]()


අහ්හ් සිරාවට..මේ අර කිඹුලා මාමි ගාව තිබ්බ බෝතලේ නේද...![]()
