බීපුවාම වෙන ආතල් සිද්ධි - 3

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඊයේ සෙටමෝලේ ඡායාරූප...
    පට්ටම සෙටමෝල් වලින් එකකි...
    සියල්ලම යස අගේට සෙට් උනි.
    බීම, බයිට් එක, ලොකේශන් එක, සින්දු ටික සහ සෙට් එක.
    15877693_10210194347727064_795352307_o.jpg


    15878031_10210194347687063_954812257_o.jpg
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයේ සෙටමෝලේ ඡායාරූප...
    පට්ටම සෙටමෝල් වලින් එකකි...
    සියල්ලම යස අගේට සෙට් උනි.
    බීම, බයිට් එක, ලොකේශන් එක, සින්දු ටික සහ සෙට් එක.
    15877693_10210194347727064_795352307_o.jpg

    Ado meka kaduwada....:shocked::shocked:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ආයනං බීපුවාම වෙන ආතල් සිද්ධි ත්‍රෙඩ් එකට කතා කොටන්නෑ බං තේරුමක් නෑනෙ අත කඩාගෙන ටයිප් කරලා මේකෙ කතාවක් දැම්මා කියවලා රිප්ලයි එකක්වත් දැම්මෙ දෙන්නයි...කතාව මෙලෝරහක් නැතුව ඇති සමහරවිට එහෙමනං මෙලෝරහක් නෑ කියලා හරි කියන්න තිබ්බා උබලට...එහෙනං අපි කැපුණා ඈ..

    :shocked::shocked: කතාවේ අප්සැට් එකක් නෙවේ..... දාලා තියෙන විදිහ කියවගන්න අමාරුයි. ජේද වෙන් කරලා..... ෆොන්ට් සයිස් එක බෝල්ඩ් නොකර දැම්මා නම් හරි නේ කාටත් පහසු විදිහට..... :D